IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


‘සුපර් සයික්ලෝන්‘ ඉන්දියාවට?

යාපනයේ සිට කිලෝමීටර් 1100ක් ඈත ඊසාන මුහුදේ වර්ධනය වෙමින් පවතින ‘සුපර් සයික්ලෝන්‘ සුළ කුණාටුව ඉන්දියාවේ නැගෙනහිර දෙසට ගමන් කරමින් තිබෙන බව කාලගුණ දෙපාර්තමේන්තුව කියයි. එය අද අලුයම වන විට  ඉන්දියාවේ නැගෙනහිර මුහුදින් ඉන්දියාවට ඇතුලු වනු ඇතැයි අනුමාන කෙරේ. මෙම සුළ කුණාටුවෙන් ලංකාවට බලපෑමක් නොවුව ද   යාපනයේ සිට හම්බන්තොට දක්වා මුහුදු තීරය රළු විය හැකි බව ද කියයි.  සුළගේ වේගය පැයට කිලෝ මීටර් 80 දක්ව වැඩිවේ. මේ හේතුවෙන් මධ්‍යම කඳුකරය ද බටහිර බෑවුමට ද දැඩි වර්ෂාව සහ තද සුළං ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.



අදහස් (0)

‘සුපර් සයික්ලෝන්‘ ඉන්දියාවට?

තෙවරප්පෙරුම Saturday, 12 October 2013 01:49 PM

අපිත් හැම දේටම ලෑස්ති වෙලා හිටියොත් හොදයා (දිල්)

:       0       0

උපාලි Saturday, 12 October 2013 02:00 PM

එහෙම කොහොමද ඔක්කොම දේවල් ඉන්දියාවට දීල? අපිටත් ඕන. (දිල්)

:       0       0

චානා Saturday, 12 October 2013 02:33 PM

මෙයට නම දමන්න තිබුනේ - සුපර් සිලෝන් - කියලනේ ....(දිල්)

:       0       0

ලසන්ත නිරෝෂණ Saturday, 12 October 2013 03:05 PM

කරදරයක් නොවේවා (අ)

:       0       0

නාලක Saturday, 12 October 2013 03:24 PM

අනේ ඉන්දියාව හුලගේම පලයන් (දිල්)

:       0       0

ලියනගේ Saturday, 12 October 2013 03:47 PM

මේ ගැන ටිකක් අපහු හිතන්න වෙනවා(දිල්)

:       0       0

සත්‍යයා Sunday, 13 October 2013 06:29 AM

දේවෝ වස්සතු කාලේන- සස්ස සම්පත්ති හේතුච- ධීතෝ භවතු ලෝකෝච- රාජා භවතු ධම්මිකෝ... වැරදි කරනකොට මේ පොළවත් කම්පා වෙනවා. වියරු වෙනවා. (නි)

:       0       0

රූපවති Saturday, 12 October 2013 04:14 PM

ඔය හුළගට හැකිනම් .සෞත් ඉන්දියාවම උස්සන් යන්න ... මොකද අපිට හැමදාම බඩේ අමාරුව, මේ ඉන්දියාව නිසා ...?(දිල්)

:       0       0

ක්‍රීස් Saturday, 12 October 2013 05:33 PM

රුපවති නෝනේ ඔය කොහෙද ඉන්නේ (අ)

:       0       0

ශානි Sunday, 13 October 2013 10:05 AM

රූපා, මුළු ඉන්දියාවම උස්සාගෙන යනවා නම් මම කැමතියි. (නි)

:       0       0

සිසිර Saturday, 12 October 2013 06:06 PM

ගොඩක් ප්‍රතිචාර දාන අය ඉගනගත්තු නැති , පහල දැනුමක් ඇති බව පේනවා (නදී)

:       0       0

ලියනගේ Saturday, 12 October 2013 07:51 PM

සිසිර නම් ගොඩක් ඉගෙන ගත්තු ඉහල දැනුමක් ඇති කෙනෙක් වගේ පෙන්නේ (දී)

:       0       0

සිරිදාස Sunday, 13 October 2013 01:26 PM

රටකට උපද්‍රවයක් වෙන එක හොදයි කියන අය 2004 සුනාමිය ඇවිල්ල රට අසරණවුන වේලාවේ ක්ෂණිකව අපට පිහිටට ආවේ කව්ද කියලා හොයලා බලන්න.(නදී)

:       0       0

ගම්පහ ජෙරිෆ් Saturday, 12 October 2013 09:44 PM

අපේ රටට ආපදාවක් නොවේවා.... (අ).

:       0       0

පද්මිනී Sunday, 13 October 2013 04:45 PM

රුපගේ කතා හරියට අර "මෙන්න මන්නේ,මෙන්න ඌර, මං සිල් ගත්ත " වගේනේ. (නදී)

:       0       0

තරංග අඩුඩාබි Saturday, 12 October 2013 01:18 PM

බලමුකෝ ඔය කාල ගුනේ කියපු විදිහටම විද කියල (අ)

:       0       0

සරත් Saturday, 12 October 2013 01:19 PM

හපොයි අපටත් වහිද දන්නේ නැහැ (අ)

:       0       0

කුමරසිරි ඉතාලිය Sunday, 13 October 2013 02:27 AM

පුදුමයි, මේ පාර අපේ රජ කෙනෙක්ගෙ නමක් දාලා නැහැ වගෙයි (නි)

:       0       0

ලීල් ගුණවර්ධන Sunday, 13 October 2013 02:28 AM

රූපා, ඔයාත් පුදුම දේවල් තමයි කියන්නේ (නි)

:       0       0

ලීල් ගුණවර්ධන Sunday, 13 October 2013 02:40 AM

සිසිර, ඔයා ඉගෙන ගත්තා නම් මටත් කියන්න එහෙම ජීවත්වන හැටි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 603 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site