අද උදේ හයට අවසන් වූ විසි හතර පැයේ දී දක්ෂිණ අධිවේගී මාර්ගයේ රිය අනතුරු දහයකින් හත් දෙනකු තුවාල ලැබූ බවත් දෙදෙනකුගේ තත්ත්වය බරපතල බවත් පොලිසිය කියයි. ඉන්දියා ජාතිකයෝ දෙදෙනෙක් ද ඒ අතර වෙති. අධ්වේගී මාර්ගය විවෘත කළ පසුගිය නොවැම්බර් 27 වැනි දා සිට සිදු වූ අනතුරු ගණන 190කි. මේ වසරේ පමණක් අනතුරු 139කි. මියගිය ගණන දෙකකි.
අම්පාර ගෝනගල මහා විද්‍යාලයේ සහ කෑගල්ල දැදිගම පැරකුම්බා මහා විද්‍යාලයේ සිසුන් හට ජනාධිපති ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරනු ලබන Vision වැඩසටහනට සහභාග
ජාතික යොවුන් සේනාංකය මගින් පවත්වන පුහුණු පාඨමාලා වලට සම්බන්ධ වී සිටින තරුණ තරුණියන්ට වෘත්තීය මාර්ගෝපදේශය ලබා දෙන දීප ව්‍යාප්ත වැඩමුළු මාලාවේ වයඹ වැඩ
කොළඹ මහනගර සභාවේ බලය පිහිටුවීම සඳහා එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමග එකතු වීමට සමගි ජන බලවේගයේ නායකයෙකු අදිමදි කිරීම හේතුවෙන් විප
විජයදාස රාජපක්ෂ මහතාට අපහාසයක් සිදුවන අසත්‍ය, වෛරී සහ ද්වේශ සහත ප්‍රකාශ හා සාකච්ඡා සමාජ මාධ්‍ය ඔස්සේ අන්තර්ජාලයට මුදා හැරීම වළක්වමින් චමුදිත සමරවික
වසර පහළොවකට වැඩි කාලයක් පොලිස් මාධ්‍ය කොට්ඨාශයේ රාජකාරී කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක මහ කුමාර මහතා අද (9) උදෑසන අභාවප්‍රාප්ත විය.
හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මෙහෙයුම් ප්‍රධානියා ලෙස පත් කරනු ලැබ සිටි.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
සුපිරි මඟේ අනතුරු දහයක්
සමන් Monday, 16 April 2012 02:13 PM
ඩ්‍රයිවින් බැරිනම් යන්න එපා.
උපාලි Monday, 16 April 2012 12:55 PM
ඊයේ හයිවේ එකේ හොදටම වැස්ස. ඒත් සමහරු ගියේ නිකන් ඉගිල්ලෙනව වගේ. ගොඩක් රියදුරන් හයිවේ එකෙත් නොසැලකිලිමත්ව තමයි යන්නේ.
බණ්ඩා Monday, 16 April 2012 01:02 PM
කොහොමත් මේ අවුරුද්ද එච්චර හොඳ පාටක් නැහැ වගේ. පාර විවෘත කරලා ගතවුණ මුළු කාලෙටම වඩා දැන් අනතුරු වැඩි වාගෙයි. අපේ රටේ මිනිස්සු තමන්ට ලැබුන දෙයක් වත් පාවිච්චි කරන හැටි දන්නේ නැහැනේ. ධනය ලැබුනත් බලය ලැබුනත් එච්චරයි. අතට ගත්ත දේ කටේ දමාගන්න නොදන්නා ජාතියක් අපි.