අධිවේගී මාර්ගයේ ලංගම බස් සංඛ්‍යාව හයක් බවට පත් කරමින් බ‍්‍රහස්පතින්දා සිට තවත් බස් දෙකක් එක් කරන බව ලංගම සභාපති එම්.ඞී. බන්දුසේන කියයි. බස් ගාස්තුව රුපියල් 400 කි.
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
සුපිරි මඟට තව බස් දෙකක්
Ravinda Friday, 20 January 2012 06:53 PM
ජාතියේ ගමන් සගයට ජය වේවා වැඩි පුද්ගලික බස් ප්‍රමාණයක් අවදියක එයට අඩු මහජන ප්‍රතිචාරයකි . අඩු බස් රථය ප්‍රමාණයකින් වැඩි මහජන ප්‍රසාදයක් ලබන ලංගමට උත්තම චරය
ප්‍රසන්න රත්නායක Wednesday, 18 January 2012 09:48 PM
ජය වේවා! මේ පාරේ පුද්ගලික බස් දැම්මොත් ඉවරම තමයි
උත්පල දිල්හාන් Wednesday, 18 January 2012 11:20 PM
නියමයි... පුද්ගලික බස් නැතුව ලංගම බස්ම ආපු එක ලොකු දෙයක්... ජයවේ ශ්‍රී ලංගම..!!
කහදූව Thursday, 19 January 2012 10:02 AM
මගේ සුබ පැතුම් දකුණට. ලංගමට මාගේ ස්තූතිය
මගියා Thursday, 19 January 2012 10:32 AM
මගී ප්‍රවාහනය සදහා ලංගම බස්රථ පමණක් මෙම මාර්ගය ට තව තවත් යොදවන්න දැනටත් ලංකාවේ වැඩි මහජන ප්‍රසාදයක් ඇත්තේ ලංගම බස්රථ වලටය මගියා ගැන හැගීමක් මෙන්ම තමන්ගේ රැකියාව ද සුරක්ෂිත කර ගතයුතු බව සිත්න්නේ ලංගම බස්රථ වල සේවය කරන රියදුරු සහ කොන්දොස්තර මහත්වරැන්ය
sumana mananduwa Thursday, 19 January 2012 10:40 AM
පෞද්ගලික බස් නැතිව ඕනතරම් ලංගම බස් යෙදව්වට ගමක් නෑ
R.K.D. Ranasinghe Thursday, 19 January 2012 11:13 AM
හොඳ ක්‍රියාමර්ගයක්. ශ්‍රී ලංකා රජයට සුභපතනවා.
සියම් Thursday, 19 January 2012 11:46 AM
මගේ සුබ පැතුම් දකුණට
කෝසල Thursday, 19 January 2012 11:55 AM
ලංගම බස් වැඩිකිරීම ඉතා හොදයි. එසේම බස් සේවා කොළඹ කොටුව දක්වා දීර්ඝ කිරීම වඩා හොදයි
roshan Thursday, 19 January 2012 02:12 PM
වෙල්ගම ඇමැති තුමනි හරිම හොඳයි
උපුල් Thursday, 19 January 2012 03:10 PM
ලංගම හොඳටම ඇති. මඟ මරුවෝ ඕනේ නැතෝ