මතුගම ඉත්තෑපාන ප්‍රදේශයේ සිට කොළඹ දෙසට අධීවේගී මාර්ගයේ ධාවනය වූ වෑන්රියක් පරගස්තොට දී ආරක්ෂිත වැටේ වැදී පාරෙන් ඉවතට විසිවී සිදු වූ අනතුරින් වෑන් රියේ ගමන් ගත් කුඩා දරුවන් 3ක් ඇතුළු වන දෙදෙක් තුවාල ලබා නාගොඩ රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලිසිය කියයි. ඉන් දෙදෙනෙකුට බරපතල බව රෝහල් ආරංචි කියයි.
අලුත විවාහ වූ යුවලක් ඥාතීන් සමඟ පිළියන්දල නව නිවසට එමින් සිටියදී දක්ෂි මෙම අනතුර සිදු වී ඇත.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
සුපිරි මගේ අනතුරින් 9 ක් නාගොඩට
ඩෙන්සිල් Sunday, 03 July 2016 01:37 AM
මේ මඟ අනතුරුදායකයි. පාර සහ වැට අතර පරතරය අඩු නිසා අනතුරු නිතර සිදුවෙනවා. (නි)
සුදේශ් Saturday, 02 July 2016 01:42 PM
තුවාලලැබූවන්ට ඉක්මන් සුව ලැබේවා! (නි)
ටෙරන්ස් Saturday, 02 July 2016 02:28 PM
අනේ දෙවියනේ, මෙහෙමත් භයානක අනතුරු වෙන්නේ ඇයි? (නි)