කොට්ටාවේ සුපිරි වෙළඳසළකට මහ රෑ ඇතුළුවූ හොරකු පළතුරු කා කිරි බී සුදු ගම්මිරිස්, ගොරකා, කජු ආදිය සොරාගෙන ගොස් ඇතැයි පොලිසිය කියයි.
රාත්‍රී 12ත් අලුයම 6ත් අතර සොරකම සිදුවී ඇතැයිද ඉදිරිපස වීදුරුවට ගලකින් ගසා ලොකු සිදුරක් සදා එහි ඇතුළුවී ඇතැයිද කියති.
රාත්‍රී කාලයට මුරකරුවන් නොමැති මෙම සාප්පුවේ සීසීටීවී ආරක්ෂක කැමරා සවි කර ඇත. එහෙත් හොරුන්ගේ ඇඟිලි සලකුණු හොඳට ඇතැයි පොලිසිය පවසයි.
හෝමාගම, බොරලැස්ගමුව, විජේරාම යන පෙදෙස්හි මෙම ආයතනයේ සුපිරි වෙළඳසල් මේ ආකාරයෙන්ම කඩා ඇති බව පෙනේ යැයිද පොලිසිය සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 18
178
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
156
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
960
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සුපිරි කඩේ කඩා කිරි බී කජු කයි