IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


‘ස්පයිඩර් මෑන් ’ කොළඹ එයි

 

ජනප්‍රිය ‘ස්පයිඩර් මෑන්’ අද උදේ කොළඹ නගර ශාලා භූමීයේ ඔහුගේ දස්කම් විස්කම් ප්‍රදර්ශනය කළේය.

ශ්‍රී ලංකාවේ තිරගත කිරීමට නියමිත චිත්‍රපටයක පුර්ව ප්‍රචාරය වෙනුවෙන්  සිලෝන් තියටර් සමාගම ‘ස්පයිඩර් මෑන්’ හා ඔහුගේ පිරිස නගර ශාලාවට රැගෙන ආ බව දැනගන්නට ඇත.

විකට චරිත සුපිරි වීරයකු වන ස්පයිඩර් මෑන් ප්‍රබන්ධයකි. ඇමෙරිකා ජාතික ස්ටැන් ලී  ලේඛකයාත් ස්ටීව් ඩිට්කෝ චිත්‍ර ශිල්පියාත් මේ චරිත 1962 අගෝස්තු මාසයේදී නිර්මාණය කළහ.

ස්ටැන් ලී ගේ  වත්කම ඩොලර් කෝටී පහකි.(රුපියල් කෝටි 660කි)

මිනිසුන්ට කළ නොහැකි බොහෝ දේ කිරීමට ස්පයිඩර් මෑන් ඇතුළු ඔහුගේ ගෝල පිරිස යොදා ගනු ලැබ සිටී.

 



අදහස් (0)

‘ස්පයිඩර් මෑන් ’ කොළඹ එයි

චානුක රණවීර Friday, 25 April 2014 03:06 PM

ඔයිට වඩා හොඳ ස්පියිඩර් මෑන් ලා විලමැද බංගලාවෙ ඉන්නාවා. (ස)

:       0       0

බන්දු Friday, 25 April 2014 03:29 PM

අයියෝ මෙයා ලංකාවට එනකොට පරක්කු වැඩියි . අපි මේ වනකොට මත්තල ඉඳලා කොටුවට වෙනකම් වීර ක්‍රියාදාම චිත්‍රපට කීයක් නැරඹුවා ද ? මේ සුපර් මෑන් සප්යිඩර් මෑන් කවුද ? අපේ රටේ නේ නියම වීරයෝ ඉන්නේ .!!. (දිල්)

:       0       0

රජින්ද Friday, 25 April 2014 03:37 PM

මම ඒත් මේ බැලුවේ මොකක්ද අර පිටිපස්සේ මාලිගාවක් වගේ පේන්නේ කියලා.... අර දැන්වීමේ තියෙන සිංහල අකුරු ටික දැක්කට පස්සෙයි තේරුනේ ලංකාවේ කියලා. (ස)

:       0       0

චමිත් ශානක සමරසිංහ Saturday, 26 April 2014 12:03 PM

නියම ස්පයිඩර් මෑන් වැඩ කොළොඹ පාරේ පෙන්නනවා! ජනප්‍රිය ස්පයිඩර් මෑන් ව හැම කෙනාම දන්නවා! (අ)

:       0       0

චනා Saturday, 26 April 2014 12:04 PM

කොලොම්බා (අ)

:       0       0

අරුණ Friday, 25 April 2014 04:30 PM

මොන විකාරයක් ද මේ (අ)

:       0       0

ගිම්හාන් නුජිත් කාවින්ද Friday, 25 April 2014 04:59 PM

මරු වැඩක්, නියමයි. (ස)

:       0       0

අසන්ග Friday, 25 April 2014 05:39 PM

ස්පයිඩර් මෑන් කියන්නේ කොහොමත් ජනප්‍රිය චරිතයක්නේ... (නි)

:       0       0

සුරා Monday, 28 April 2014 03:18 PM

නයි කයි ද රෝස් පාන්. (ස)

:       1       0

ලකී Saturday, 26 April 2014 07:42 AM

අයියෝ ඕවා මොනාද අපේ හම්බන්තොට සෙල්ලම් පිස්තෝල අයියා ඔයිට වඩා වැඩ කාරයෙක්නේ.(නදී)

:       0       0

චමී Tuesday, 29 April 2014 07:46 AM

පැකර්ට කලින් ස්පයිඩර් මෑන් ලංකාවට ආවා නේද එහෙනම්.(ස)

:       0       0

පද්මේ Friday, 25 April 2014 02:07 PM

අපෙත් පොඩි පුතා ඔය ඇඳුමක් ඇඳගෙන තමයි ගොඩක් වෙලාවට ඉන්නේ.ස්පයිඩර් මෑන් ට ආසයි.දැන් මේ ෆිල්ම් එක ආවොත් බලන්නම වෙනවා.(දිල්)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 496 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 260 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site