කොළඹ ලොකු හෝටලවල මංගල සාදවලට විකිණීම සඳහා ගබඩා කර තිබූ බව කියන විස්කි බ්‍රැන්ඩි ඇතුළු රට මත්පැන් බෝතල් 850 ක් කොච්චිකඩේ හා ඇවරිවත්තේ සාප්පු දෙකකින් සොයා ගත් බව සුරාබදු දෙපාර්තමේන්තුව කියයි.
සැකකරුවෝ තිදෙනෙක් ද අත්අඩංගුවට ගනු ලැබූහ.
සුරාබදු කොමසාරිස් ජනරාල් එල්.කේ.ජී.ගුණවර්ධන මහතාගේ මෙහෙයවීමෙන් අදාළ වැටලීම සිදුකරනු ලැබීය.
2025 දෙසැම්බර් මස 18
645
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
308
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සාප්පුවල රට බීම හංඟලා : තුනක් සැකපිට
අනිල් Wednesday, 09 March 2016 10:13 AM
විස්කි,බ්‍රැන්ඩි, අරක්කු, කසියා නෙවෙයි මොනවා ගැහුවත් එකම ප්‍රතිපලය තමා.(හේ)
සුමිත්‍රා බස්නායක Wednesday, 09 March 2016 11:19 AM
විස්කි, බ්‍රැන්ඩි හයි ක්ලාස් ,අරක්කු, කසියා තර්ඩ් ක්ලාස් ඔය හතරේ වෙනස ඕක තමයි.පාවිච්චි කරන විදියෙන් තමයි ප්‍රතිඵලේ ලැබෙන්නේ.(අ)