විදෙස් ගතව සිට පැමිණෙන සෑම අයකුම දින 14ක අනිවාර්ය නිරෝධායන ක්‍රියාවලියට යොමු විය යුතු යැයි ස්පාඤ්ඤ ආණ්ඩුව අද (12) නිවේදනය කළේය.
ලබන සිකුරාදා (15) සිට එය ක්‍රියාත්මක වන බව ද ස්පාඤ්ඤ ආණ්ඩුව සඳහන් කළේය.
නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ස්පාඤ්ඤ හදිසි නීතිය පැනවීය. හදිසි නීතිය මැයි 24 දිනෙන් අවසන් වීමට නියමිතව ඇත.
විදෙස්ගතව සිට පැමිණෙන සියලු දෙනා දින 14ක අනිවාර්ය නිරෝධායන ක්‍රියාවලියට යොමුවීමේ නියෝගය මැයි 24 වැනිදා දක්වා බලපැවැත්වෙන බව ද ආණ්ඩුව නිකුත් කළ නිවේදනයේ දැක්විණි.
අනිවාර්ය නිරෝධායන ක්‍රියාවලිය ඉදිරියටත් ක්‍රියාත්මක වන්නේ ද නැද්ද යන්න මැයි 24 වැනිදා දැනුම් දෙන බව ද ස්පාඤ්ඤ ආණ්ඩුව තවදුරටත් සඳහන් කළේය.
ඒ.එෆ්.පී.
055
2025 නොවැම්බර් මස 17
22
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
868
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2501
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
ස්පාඤ්ඤයට යන සියලු දෙනාම දින 14 ක නිරෝධායනයට