(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
සපුගස්කන්ද පිරිපහදුවෙි වැඩ අඛණ්ඩව සිදු වුවහොත් එයින් වසරකට ඩොලර් මිලියන 300 ක ලාභයක් ගන්න පුළුවන් බව සමගි ජන බලවේගයේ පත් කළ මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
පිරිපහදුවක් අඛණ්ඩව වැඩ කළොත් ජෙට් ඔයිල්, භූමිතෙල් ආදී අතුරු නිෂ්පාදන රටට වෙනම ගෙන්වන්න අවශ්‍ය වන්නේ නැතැයි ද සපුගස්කන්ද වහන්න වුනේ කිසිම සැලසුමකින් තොරව ඒ ක්‍රියාවලිය සිදු වීම නිසා බවද අත්තනායක මහතා කීය.
2025 දෙසැම්බර් මස 18
13
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
117
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
922
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සපුගස්කන්ද දිගටම වැඩ කළොත් මිලියන 300ක ලාභයක්
අමා Friday, 25 November 2022 03:38 PM
සේවකයන්ට තමයි ලාබ. ඒ මුදල OT වලට දෙන්න වෙනවානේ...
Bamunuarachchi Friday, 25 November 2022 05:03 PM
සපුගස්කන්ද අඛණ්ඩව වැඩ කළොත් ජෙට් ඔයිල්, භූමිතෙල් ආදී අතුරු නිෂ්පාදන රටට වෙනම ගෙන්වන්න අවශ්‍ය වන්නේ නැතැයි ද සපුගස්කන්ද වහන්න වුනේ කිසිම සැලසුමකින් තොරව ඒ ක්‍රියාවලිය සිදුවීම නිසා බවද අත්තනායක මහතා කියනවා. අපි ඕක දැනගෙන හිටියේ නැහැනේ. නිෂ්පාදනය හා ඔය අතුරු නිෂ්පාදන ළෙියට ගන්න ඇතුළට දාන්න ඕනේ මොනවද? අපි හිතුවේ ඇතුළට දාන බොරතෙල් නැතිකමින් වැසුවා කියලා. බලනකොට බොරතෙල් තිබෙනවා සපුගස්කන්ද වහන්න වුණේ කිසිම සැලසුමකින් තොරව ඒ ක්‍රියාවලිය සිදුවීම නිසාලු. එතකොට මෙච්චර කල් ඇරලා තිබ්බේ...?
Saththaya Saturday, 26 November 2022 08:20 AM
මොළ 8 ක් තිබෙන එක්කෙනෙක් ඉන්න එක, ලොකුම ලොකු වාසනාවක් .