IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


සපුගස්කන්ද තෙල් පිරිපහදුව යළි වහයි

(යොහාන් භාසුර)

සපුගස්කන්ද තෙල් පිරිපහදුව නැවත ජනවාරි 3 වැනිදා සිට ජනවාරි 29 වැනිදා දක්වා වසා තැබෙන බව බලශක්තිය අමාත්‍යාංශය උසස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

බොර තෙල් මිලදීගැනීමට ඩොලර් නිකුත් කළ නොහැකි වීම හේතුවෙන් පිරිපහදු සංකීර්ණය නැවත වසා දමන බවත් එහි මෙහෙයුම් කටයුතු නැවත ජනවාරි 30 වැනිදා ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවත් එම නිලධාරියා කීය.

තෙල් පිරිපහදු සංකීරණය වසා දැමුවද ඉන්ධන හිඟයක් ඇති නොවන බව බලශක්ති අමාත්‍යාංශය බලශක්ති අමාත්‍යාංශයේ එම නිලධාරියා අවධාරණය කළේය.

 



අදහස් (8)

සපුගස්කන්ද තෙල් පිරිපහදුව යළි වහයි

දාස Thursday, 30 December 2021 03:50 PM

සෞබාග්‍යයේ දැක්ම,  ගෝඨාභය ක්‍රමය....

:       24       0

fairoos Thursday, 30 December 2021 03:57 PM

කොච්චර හොඳට තිබිච්චි රටක්ද මෙහෙම බංකොලොත් කරන්නේ.. දැන් ඉතින් ඉන්න හිටින්න රටක් ඇති කියපු අයට නම් සැප තමයි.

:       19       1

Ranjit Thursday, 30 December 2021 04:13 PM

ඊයේ දහවල් ලොකු මහත්තයා අර නුගේගොඩ ජුබිලිකණුව අසල තියෙන පැලවත්ත කිරිහල පසුකරගෙන යන වෙලාවේ එතන පෝලිමේ හිටිය සෙනඟ මහ හයියෙන් හූ කීවාලු. පස්සේ පොලිසියෙන් 50ක් විතර ඇවිත් එතන හිටපු සෙනඟ එළවා දමා කිරිහල වසා දැම්මාලු. ක්‍රිකට් පිටියේදී අනාගත නායකයාට හූ කිව්වා. ගෙදර ළඟදී ඉන්න නායකයාටත් හූ කිව්වා. කමින් කලර් නෝ ගුඩ් නේද?

:       14       0

සමිත සේනක අලුත්ගමගේ. Thursday, 30 December 2021 04:33 PM

එක රටක්... එක නීතියක්.... අනේ..!!! අපේ රටකට ගිය කලක්...

:       11       0

Bamunuarachchi Thursday, 30 December 2021 09:25 PM

බාබර් සාප්පු දොරක් වෙන්න ඇති හයිකරලා ඇත්තේ...

:       7       1

Sunil Friday, 31 December 2021 07:10 AM

පොහොර නැතිවුණත් අස්වනු සරුවෙයා... ඩොලර් නැති වුණත් බඩු තිබෙයි.. පිරිපහදුව වැසුවත් ඉන්ධන හිඟ නොවෙයි. මේ රජයේ ක්‍රියා පිළිවෙත අතිශයින් විශිෂ්ඨයි.

:       9       3

ඇත්ත Saturday, 01 January 2022 04:08 AM

අරක මේක නෑ කියලා හිතාගෙන හිටියාට ලංකාවේ තරම් ආතල් එකේ ඉන්න අය පේන්නේ පිටරට දුක් විඳින අපිට...!

:       3       14

Perera Saturday, 01 January 2022 06:58 AM

ඩඩ්ලි සේනානායක ඇතුළු එජාප රජය විසින් 1969 ඇරඹූ සපුගස්කන්ද පිරිපහදුව ගෝඨාභය ජනාධිපති ඇතුළු පොහොට්ටු රජය විසින් 2021/ 22 වසා දැමුණු බවයි.

:       14       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 320 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 100 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 788 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site