IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


සොඳුරු කලා සරසවියෙන් 380ක් උපාධි ලබති

ශ්‍රී ලංකා  සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයයේ හයවැනි උපාධි ප්‍රධානෝත්සවය  කොළඹ බණ්ඩාරනායක  අනුස්මරණ ජාත්‍යන්තර  සම්මන්ත්‍රණ ශාලාවේදී  කුලපති ආචාර්ය පණ්ඩිත් අමරදේවගේ ප්‍රධානත්වයෙන් අද පැවත්විණි.

සෞන්දර්ය උපාධිධාරීහු 384 දෙනකු ද පශ්චාත් උපාධිධාරීහු  දෙදෙනෙක් ද  උපාධි ලදහ.

මෙරට කලා විෂයන්ගේ පෝෂණය උදෙසා අපිරිමිත සේවයක් සිදු කරමින් තම ජීවීතය  කාලයම  කලා කටයුතු නැන්වීම සදහා කැප කළ සුවිශේෂි කලාකරුවෝ  විශේෂ සම්මාන  ආචාර්ය උපාධිය ලදහ.

මහාචාර්ය ඈෂ්ලි හල්පේ  මහතා සාහිත්‍ය  ශූරී සම්මාන උපාධීය ද සෝමලතා සුභසිංහ  මහත්මිය දර්ශනසුරී  සම්මාන උපාධීයද ලදහ.සෝමලතා සුභසිංහ කලාවේදීනිය මේ අවස්ථාවට එක් නොවිණි.

උප කුලපති  ජ්‍යෙෂ්ඨ  මහාචාර්ය  ජයසේන කෝට්ටේගොඩ ,උසස් අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්  ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න යන මහත්වරු ද  මේ අවස්ථාවට එක් වුහ.

 

 



අදහස් (0)

සොඳුරු කලා සරසවියෙන් 380ක් උපාධි ලබති

ධම්ම Monday, 23 December 2013 10:37 PM

අමරදේවවාණන් පළමු ගීය ගායනා කරන වෙලේ හිතුවාද අනාගතයේ යම් දවසක මෙවන් උත්තරීතර තනතුරකට පත්වේවි කියා. මේ උත්සාහය හා කැපවීම නවක ගායකයින්ට මහඟු ආදර්ශයකි. (දිල්)

:       0       0

චන්දන Tuesday, 24 December 2013 06:17 AM

ආස හිතෙනවා (අ)

:       0       0

රස්පී Tuesday, 24 December 2013 06:52 AM

උපාධි ගත්තට රස්සා නැති එක තමා ගැටළුව. (ත)

:       0       0

කුමාරිහාමි Tuesday, 24 December 2013 01:38 PM

මේ ලලිත කළා උපාධි ගත්ත අයගෙන් 1%කටවත් වේදිකාවක සින්දුවක් කියන්න නැටුමක් නටන්න බෑ. ඒකට පෞරුෂයක් ආත්ම විශ්වාසයක් නෑ. මෙයාලට හරියන්නේ ගුරු පත්වීම් විතරයි. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 686 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 327 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1115 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site