IMG-LOGO

"සඳකඩපහණ" මැයි 11 මහරගමදී...

විජය පුවත් පත් සමාගමේ සුබ සාධක සංගමය මගින්  අනුග්‍රහය දක්වන සුනිල් එදිරිසිංහයන්ගේ සඳකඩ පහණ ගී සැඳෑව සවස 6:30 මහරගම තරුණ සේවා සභා ශාලාවේදි  පැවැත්වේ

ප්‍රවේශ පත්‍ර  සරසවි - නුගේගොඩ , මහරගම- සලාකා - ඇස්වාට්ටුව- සදීපා - බොරැල්ල- වනපෙත පොත් හල  දෙහිවල ගුවන් පාලම අසළ යන ස්ථානවලින්  සහ එදින දොරටුවෙන් ලබා ගත හැක.



අදහස් (0)

"සඳකඩපහණ" මැයි 11 මහරගමදී...

මහවැලි Tuesday, 06 May 2014 09:05 PM

සුනිල් එදිරිසිංහ සොයුරාණන්ට උණුසුම් සුභ පැතුම්! සඳකඩ පහණ ගී සැඳෑව ශ්‍රාවකයන්ට නොබිදෙන දැහැනක්ම වේවා!සොයුර, ඔබගේ මුල්ම ගීතය "සඳකඩ පහනක කැටයම් ඔපලා" කෑම විවේකයේදී ඔබ ලවා ගායනා කරවාගෙන රස විඳි අතීතය එම ගීතය ඇසෙන වාරයක් පාසා සිහියට නැ‍ඟෙනවා. ඔබ මහවැලි අමාත්‍යංශයේ "ඉසුර" කාර්ය මණ්ඩලයේ සේවය කළ අවදියේ වූ මතක සටහන් ද සිතේ නිබඳව රැදී පවතී. (නි)

:       0       0

කුමාරි Tuesday, 06 May 2014 09:52 PM

අවංක,නිහතමානි,හෘදයාංගම ගායකයෙක්. ඔබට නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා! (නි)

:       0       0

සරත් බණ්ඩාර Wednesday, 07 May 2014 12:11 AM

සුනිල් එදිරිසිංහයනෙනි .ඔබේ හධ අප දෙසවනේ ලැගුම්ගෙන අවසානය (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 86 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 486 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 255 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

Our Group Site