IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


සනී ලියොන්ගෙන් ගාණ අහලා

20160325Sunny1පසුගියදා (මාර්තු 24දා) සනී ලියෝන්ගෙන් ඉන්දියානු මාධ්‍යවේදියෙක් ගාණ අහලා. මෙම සිදුවීම වෙලා තියෙන්නේ ඉන්දියාවේ ගුජ්රාට් ප්‍රාන්තයේ ඇය නතර වෙලා හිටිය හෝටලයේ උත්සවයකට සහභාගී වීමේදීය. එම උත්සවයේදී බීමත්ව හිටපු මාධ්‍යවේදියෙක් ඇයගේ "රාත්‍රී රූගත" කිරීමකට කොපමණ මුදලත් අය කරනවාද යන්න අසා ඇත. ඊට අමතරව ඇයගෙන් තවත් අසභ්‍ය  ප්‍රශ්නද අසා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

එහිදී එම උත්සවයේ සංවිධාකයන්ට එම මාධ්‍යවේදියාව ඉවත් කරන ලෙස කියා සිටියත් එය සිදු වූ නොමැති හෙයින්, ඇය එතැනින් ඉවත් වී තම කාමරය වෙත ගොස් ඇත. එම මාධ්‍යවේදියාද එම කාමරයට බලෙන් ඇතුලට යාමට උත්සහ කර ඇත. මෙම සිදුවීම පිළිබඳ කිසිඳු පැමිණිල්ලක් පොලිසියට ඉදිරිපත් නොකරන බවද සනී ලියොන්ගේ සැමියා ප්‍රකාශකර තිබේ. ඉදිරියේදී කුමන හෝ කාරණාවක් සඳහා ගුජ්රාට් ප්‍රාන්තයට පැමිණීමට පෙර දහස් වතාවක් සිතන බවට ඇය ප්‍රකාශ කර තිබේ.



අදහස් (0)

සනී ලියොන්ගෙන් ගාණ අහලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 679 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 326 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1115 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site