දක්ෂිණ අධිවේගී මාර්ගයේ දෙවැනි පියවර වශයෙන් සැළකෙන ගාල්ල සිට මාතර ගොඩගම දක්වා වන කොටස මහින්ද රාජපක්ෂ ජනපති අතින් සෙනසුරාදා (15) හෙට විවෘත වීමට නියමිතය.
කොට්ටාව සිට ගොඩගම දක්වා පැයයි විනාඩි 25කින් ද, මාළඹේ සිට ගොඩගම දක්වා පැයයි විනාඩි 35කින් පමණ ද යෑමේ අවස්ථාව මේ අධිවේගී මාර්ගයෙන් සැළසේ.
(ඡායාරූප සුදත් සිල්වා)
2025 දෙසැම්බර් මස 18
548
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
275
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1075
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සෙනසුරාදා සිට පැය එක හමාරෙන් මාතරට
ජිනසේන Saturday, 15 March 2014 09:58 AM
හැබැයි ලොකු දෙයක් පාරේ රස්තියාදු වෙන්න ඕනේ නැහැ (දී)
ද ර්ෂණ කොඩිතුවක්කු Saturday, 15 March 2014 11:09 AM
අතිගරු ජනාධිපතිතුමනි.ගාල්ල සිට මාතර අතර කොක්මාදුව අන්තර් හුවමාරුව අසලම සිටින මා පිඩාවට පත්වූ අයෙක්මි.අදිවේගී මාර්ගය සෑදීමේදී සිදූවූ අලාබහානි ඉතා පහත් ලෙස ගිණුම් ගතකර ඇත.15 වෙනි දිනට පෙර මා හට සාදරණයක් ඉටු කර දෙන ලෙස ඉල්ලමි. මගේ නම අදිවේගී මාර්ගයේ නිළදාරි සැවොම දනී. ජයෙන් ජය .. (දී)
චමින්ද Saturday, 15 March 2014 11:47 AM
මහරගම ගාල්ල බස් ගාස්තුව රුපියල් හාරසිය විස්ස දක්වා කරපු අඩු කිරීම දිගටම තිබුනොත් තමයි හොඳ. මාතරටත් සහනදායක බස් ගාස්තුවක් නියම කලොත් තමයි හොඳ. (දී)
නසාර් Friday, 14 March 2014 07:15 PM
පැය එකහමාරක් වැඩියි පැයකට කිලෝ මීටර් එකසිය පනහ නම් හරි. (අ)
ප්‍රියන්ත Saturday, 15 March 2014 10:58 PM
මම බලාගෙන ඉන්නේ කඩවත ඉදල මාතරට යන්නේ කවදද කියල ? (අ)
මිස්වර් Saturday, 15 March 2014 07:36 AM
මොනවා වුනත් හොඳ දෙයක්. ජනදිපතිට බොහොම ස්තුති. (දී)