ශ්රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ හිටපු සභාපති ප‍්‍රවීණ, ගීත රචක සුනිල් සරත් පෙරේරා මහතාගේ බිරිය සරෝජිනී පෙරේරා මහත්මිය (64) අභාවප‍්‍රාප්ත වූවාය. ඇය සිවුදරු මවකි.දේහය කොළඹ හය, කිරුළපන මායා ඇවිනියුහි අංක 133 දරණ නිවසෙහි තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු 18 වැනි සෙනසුරාදා සවස පහට බොරැල්ල කනත්තේදී සිදු කිරීමට නියමිතය.
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
සුනිල් සරත් පෙරේරාගේ බිරිය කළුරිය කරයි
සපුමල් Wednesday, 15 February 2012 10:09 PM
මවුනි ඔබට නිවන් සුව ලැබේවා...!!!
මුතූ එදිරිසිංහ Thursday, 16 February 2012 06:41 AM
නිවන් සුව ලැබේවා..
නිලාන් Thursday, 16 February 2012 08:57 AM
ඔබට නිවන් සුව..
dulleka Thursday, 16 February 2012 10:55 AM
අපගේ බලවත් ශෝකය
පරපුරක අපි සංවිධානය Thursday, 16 February 2012 11:34 AM
මවුනි ඔබට නිවන් සුව ලැබේවා...!!!