IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ස්නායු ලෙඩට භාවනාව හොඳ බේතක්

ස්නායු පද්ධතිය රෝගී වීම භාවනාවෙන් වළක්වා ගත හැකි බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ශ්‍රී සුමංගල ශාලාවේදී පැවැති භාවනා වැඩසටහනකදී ලෝක විශ්ව විද්‍යාල ව්‍යාපෘතියේ අධ්‍යක්ෂක මහාචාර්ය රනිල් ද සිල්වා මහතා පැවසීය. රටේ නන් දෙසින් පැමිණි විශාල පිරිසක් ඊට සහභාගී වූහ.

මෙම පුණ්‍ය කර්තව්‍යය රට හමුවේ දැනුම් දුන්නේ ලංකාදීප වෙබ් අඩවිය සහ ලංකාදීප පුවත්පත බවද මහාචාර්ය  රනිල් ද සිල්වා මහතා පැවසීය. වෙබ් අඩවිය සහ පුවත්පත සිදු කළ උතුම් පුණ්‍ය කර්තව්‍යයට පුණ්‍යාණුමෝදනා සිදුකරන බවත් මහාචාර්යවරයා සඳහන් කළේය.

මෙම වැඩසටහනට අමෙරිකාවේ සිට පැමිණි ඇමෙරිකන් ජාතික ඛේමා මෙහෙණිය සමථ විදර්ශනා භාවනාව වටහා දුන්නේය. ජිනීවා විශ්ව විද්‍යාලයේ ස්නායු වෛද්‍ය පීඨයේ ස්නායු වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්ය කැනඩා ජාතික ඈන් කැටෝ මහත්මිය වටහා දුන්නේ ස්නායු පද්ධතිය ඔස්සේ භාවනාවෙන් මනස පුරවාලීම පිළිබඳවයි.

මෙම දේශනා සහ ඊට අදාළ වීඩියෝ පට ලබාදෙන ලෙසට ඉහළ ඉල්ලුමක් දිනපතාම විශ්ව විද්‍යාලයට ලැබෙමින් පවතී. එම නිසා www.sjp.ac.lk/wcup/m_workshop.php වෙබ් අඩවියෙන් බාගත කළ හැකි බවත් මහාචාර්ය රනිල් ද සිල්වා මහතා සඳහන් කළේය.

Untitled-1 Untitled-2 Untitled-3 Untitled-4 Untitled-5 Untitled-6 Untitled-7 Untitled-8

 



අදහස් (0)

ස්නායු ලෙඩට භාවනාව හොඳ බේතක්

ධනන්ජය Tuesday, 13 January 2015 08:40 AM

මේ වගේ වැඩසටහන් තවත් පැවැත්විය යුතුයි.ඒ වගේම එය ප්‍රායෝගිකව කළ යුතුය.අප භාවනා කළ යුත්තේ සසරි්න් එතෙර වීම සදහාය.(දිල්)

:       0       0

ධනංජය Tuesday, 13 January 2015 08:41 AM

මේ වගේ වැඩසටහන් තවත් පැවැත්විය යුතුයි.....ඒ වගේම එය ප්‍රෙයා්ගිකව කළ යුතුය.අප භාවනා කළ යුත්තේ සසරි්න් එතර වීම සදහාය.(හේ)

:       0       0

නදී Tuesday, 13 January 2015 09:21 AM

සුද්දෝ භාවන කරනකොට අපේ රටේ මැට්ටෝ නොපෙනෙන දේව ආගම් පසුපස යනවා. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 4 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 115 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 921 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site