IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


සුනාමියට ලෑස්ති වෙති

සුනාමි පෙරහුරුවක් ගාල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මගින් තෙල්වත්ත රජමහා විහාරයේදී පැවැත්වීය.

තෙල්වත්ත දළුවතුමුල්ල ජනතාව දැනුම්වත් කිරීමට ශබ්ද විකාශන යන්ත්‍රද යොදා තිබූ අතර ගම්වාසීහු 150 ක් පමණ එයට එක්වූහ. ගාල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ නියෝජ්‍ය සහකාර අධ්‍යක්ෂක මේජර් දවුලගල මහතා සහ ලුතිනන් කර්නල් නදීර එදිරිසිංහ මහතාද මෙයට එක්වූ අතර ගම්වාසීන්ගේ සහභාගීත්වය අඩු වීම සම්බන්ධයෙන් ඔවුහු අප්‍රසාදය පළ කළහ.

වීඩියෝ - දීපාල් ද සිල්වා



අදහස් (0)

සුනාමියට ලෑස්ති වෙති

දයාල් Thursday, 12 March 2015 02:35 AM

සුනාමිය ටික ටික එන්න පටන් අරගෙනද? ඒවාට මුහුණ දෙන්න ජනතාව දැනුවත් කරන එක හොඳයි (නි)

:       0       0

දුමින්ද Thursday, 12 March 2015 03:08 AM

දේශපාලන සුනාමියක් නම් ආවා පහුගිය දවස් වල නොකියාම (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 168 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 152 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site