එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැයි දින රැලිය අද පස්වරුවේ මහින්ද රාජපක්ෂ ජනපතිගේ ප්‍රධානත්වයෙන් කැම්බල් පිටියේ දී පැවැත්විණි.
‘මව්බිම රැකගනිමු-නිදහස සුරකිමු‘ යන්න මෙවර සන්ධානයේ තේමාව විය.
කොළඹ නෙළුම් පොකුණ මාවතෙන් ඇරැඹි පෙළපාළිය කන්නන්ගර මාවත, ඇස්වාට්ටුව හංදිය, ඩීන්ස් පාර, මරදාන, පුංචි බොරැල්ල හා බේස්ලයින් පාර ඔස්සේ කැම්බල් පිටියට ළඟා විය.
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
සන්ධාන මැයි රැලිය කැම්බල් පිටියේ
අනුර Friday, 02 May 2014 11:19 AM
මට දුක විශ්‍රාම ගියාම රජයේ සේවකයන්ට යමක්කර ගැනීමට තිබුණු විශ්‍රාම පරිතෝෂිතයට සිදුවුණ එක ගැනයි. මේවා දෙයියෝම බලා ගනිත්වා! (නි)
පිටිගල Thursday, 01 May 2014 08:51 PM
ලස්සනයි. සෙනගත් වැඩියි. පවතින හැම රජයකම මැයි දිනය ඔහොම තමයි. (නි)
අජිත්කරුණාරත්න ලියනගේ Friday, 02 May 2014 11:40 AM
ආපු කට්ටියට නම් කන්න බොන්න හරි හම්බු වුණා අපි දැක්කා.ඇත්ත කම්කරුවන්ට ලැබුණ සහනයක් නැහැනේ? (ස)
උත්තරා බණ්ඩාර Thursday, 01 May 2014 09:26 PM
ඉතා අලංකාරයි , ජන ගඟක් ගලා ඇවිත් වාගේ . තවමත් බහුතරය සන්දානය සමග බව ඔප්පු වනවා (ස)
අසේල ජයරත්න Thursday, 01 May 2014 10:34 PM
ඔය ඉන්නේ කම්කරු නායකයා අසේළ පින්වත් කමකි. (ස)
සඳරුවන් Friday, 02 May 2014 02:35 AM
අම්මෝ සෙනඟ! (නි)
මාලක Friday, 02 May 2014 07:02 AM
දැන් පෙරහරේ ගිය අයට ලැබුනේ මොනවද? (නි)
කිත්සිරි Friday, 02 May 2014 07:51 AM
බස් වලින් පෙළපාලියට පැමිණි පිරිසට කෑම දුන් ඉඳුල් සහිත රිජිෆෝම් පෙට්ටි කොට්ටාව මහරගම අතර හයිලෙවල් පාර අයිනේ තැන තැන ගොඩවල් ගහල තිබුනා. අද වෙනකොට ඒවා පිරිසිදු කර ඇති යැයි සිතනවා. (නි)
ලුම්බිණි Friday, 02 May 2014 07:06 AM
ඇවිල්ලා තිබුන බස් ගොඩ දැක්කම මම බලාපොරොත්තු වුණා මීටත් වඩා සෙනග. (නි)
ගිහාන් Friday, 02 May 2014 09:18 AM
මහජනයාට සහන සලසන්නට, ජිවන වියදම් පහත හෙලන්නට, අනවශ්‍ය වියදම් කපා හැර ඒ මුදල් ජනතා සහන සේවයට යොදන්නට ක්‍රියා කරනු ඇතයි තදින් විශ්වාස කරමි. (ස)
සමීර Friday, 02 May 2014 10:17 AM
කෝ මේ බන්දුල පෙරේරා (අ)