IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


සන්ධාන පළාත් මන්ත්‍රීට ලැජ්ජයිලු

ආණ්ඩුවේ ඇතැම් ප්‍රභලයන්ගේ ක්‍රියා කලාපය නිසා ආණ්ඩුවේ සාමාජිකයකු බව ප්‍රසිද්ධියේ පැවසීම ලැජ්ජාවකියි සන්ධාන ඌව පළාත් සභා මන්ත්‍රී මිනිමල් මුණසිංහ මහතා හාලිඇළදී පැවසීය.

‘වරායේ කන්ටේනරයක් විවෘත කළොත් අහුවෙන්නේ එක්කෝ හෙරොයින් එහෙම නැත්නම් එතනෝල්. මෙවැනි වටපිටාවක් යටතේ අවංකව දේශපාලනය කිරීම ප්‍රශ්නයක්.‘

 

 



අදහස් (0)

සන්ධාන පළාත් මන්ත්‍රීට ලැජ්ජයිලු

සෙනරත් ආනන්ද මිලානෝ Monday, 10 March 2014 09:57 PM

සහතික ඇත්ත. මේක තමා නියම යථාර්තය.(අ)

:       0       0

ලක්ෂමන් Tuesday, 11 March 2014 05:00 AM

ඔය හොර කපටි අයට ඔබගේ මනාපේ දෙන්න පෙර හිතන්න. රටේ හොරුන්ට බුලත් දීල වදිනවද. අලියාගේ පිටේ නග්ගල අරිනවද. නැත්නම් හිනි සළුවෙන් හොරුන්ව පුච්චලා නැති කරනවද. (නදී)

:       0       0

ජයතිලක Monday, 10 March 2014 10:46 AM

මන්ත්‍රී තුමා ,නිර්භීතව පළකරපු සත්‍ය අදහස් ගැන ඔබ තුමාට ස්තුති වන්ත වෙනවා.(නදී)

:       0       0

පද්මපානි Tuesday, 11 March 2014 06:04 AM

මෙහෙම හරි කියන්න කොන්දක් පණ තිබීම මේ යුගයේ සැබෑ ආශ්චර්යයක්. ඔබ මේ අශුද්ධ සන්ධානයෙන් ඉවත් වේනම් ඔබ ඇත්තෙන්ම ගරු කටයුතු පුද්ගලයෙක්.(අ)

:       0       0

රජින්ද Monday, 10 March 2014 12:20 PM

මන්ත්‍රී කෙනෙක්ට ලැජ්ජා හිතුනමද කොහෙද මේ. මොනා උනත් ඇත්ත කතාව.(දිල්)

:       0       0

ද සිල්වා Monday, 10 March 2014 12:27 PM

ඔබගේ කතාව ඇත්ත. එහෙම නම් ආණ්ඩුවෙන් ඉවත් වෙලා ස්වාදීනව ඡන්දය ඉල්ලලා බලන්න , මේවා ඡන්දය ගන්න කියන උපරවැට්ටි. ඡන්දය දිනුවට පස්සේ මේ ගැන කිසිම කතාවක් නැත. ඔබ හිතන්න එපා අපි කොණ්ඩය බැඳපු චීන්නු කියලා.(නදී)

:       0       0

ඉන්දික Monday, 10 March 2014 12:34 PM

ඔච්චරම ලජ්ජා නම්, ඇයි සන්ධානෙන් ඡන්දෙ ඉල්ලනේ ?(නදී)

:       0       0

ලලිත් Monday, 10 March 2014 01:14 PM

ඔබ තුමා ඌවේ කෙනෙක් වීම ආඩම්බරයක්. දිල්)

:       0       0

පද්මිණි මුණසිංහ Monday, 10 March 2014 02:31 PM

ගම වලට ගිහින් මේ ටික නොකීවොත් එන්ට ලැබෙන්නේ නැහැනේ. පණ බේරාගෙන එන්ට පොඩ්ඩක් ඇත්ත කියන්ට වෙනවා.(දිල්)

:       0       0

අමිල කටුනායක Tuesday, 11 March 2014 12:13 PM

කොහොමත් දේශපාලකයන්ගේ ලැජ්ජා නහරනේ කපලා තියෙන්නේ.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 555 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 277 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1077 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site