මහරගම මහ නගර සභාවේ මාසික රැස්වීම අද (30) අතරමග නතර කෙරිණි.
ඊට හේතුව වුයේ මහ නගර සභාවේ සංවර්ධන කටයුතු සදහා මහජන එක්සත් පෙරමුණේ මන්ත්‍රී නිශාන්ත විමලචන්ද්‍ර මහතා ඇතුළු පිරිසක් බධා පමුණුවන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී ඥාණසිරි වීරකෝන් මහතා පැවසීමත් සමගය.
නිශාන්ත විමල චන්ද්‍ර (ම.එ.පෙ) මහතා එම චෝදනාව ප්‍රතික්ෂේප කළේය.
නගරසභාවේ සභාපති කාන්ති කොඩිකාර මහත්මිය සභාව කල් නොතියා කාලගෝට්ටිය මැද්දේ මුලාසනයෙන් ඉවත්ව ගියාය.
2025 දෙසැම්බර් මස 18
533
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
270
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1068
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සන්ධාන පක්ෂ දෙකක් ගැටේ
ඒකනයක Tuesday, 30 July 2013 03:42 PM
අනේ අපොයි මෙහෙමත් රටක් (දී)
ද සිල්වා Tuesday, 30 July 2013 03:49 PM
නයයි මුගටියි එකම මල්ලේ දැම්මහම මෙවැනි මණ්ඩලේ කචල් ඇති වෙන්න පුළුවන් (දී)
අප්පුහාමි Tuesday, 30 July 2013 04:20 PM
සමහර අය නම් බය වෙලා පැනලා යන්න ඇති ගුටිකන්න වෙයි කියලා (නි)
උපාලි Wednesday, 31 July 2013 06:52 AM
රෝදෙන් ගහන්න අමාරුයි. කරකවාගෙන පැනලා යන්න නම් උදව් කරගන්න පුළුවන්. පුටුවෙන් නම් කකුල් කැඩෙනකල් හරි ගහන්න පුළුවන්. ඒකයි වෙන්න ඇත්තේ. (නි)