මාතලේ මහ නගර සභා රැස්වීම ඇමැතිමට ඉඩ නොදුන්නැයි විරෝධය දක්වා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රී ඒ ප්‍රකාශ් මහතා සභාවෙන් නැඟිට ගියේය.
නගරාධිපති හිල්මි කරීම් මහතාගේ ප්‍රධානත්වයෙන් සභාව රැස්විය.
ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයකු වන තමාට සභාව ඇමැතිමට අවස්ථාව නොදී පසුව පැමිණෙන මන්ත්‍රීවරුන්ට අවස්ථාව දීමෙන් තුලින් නගරයේ ජනතාවගේ ගැටළු පිළිබඳව කතා කිරීමට තිබෙන කාලය නැති වී යන බවත් ඒ නිසා තමන් මෙසේ විරෝධය දැක් වු බවත් ප්‍රකාශ් මහතා සදහන් කළේය.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
සන්ධාන නාගරික මන්ත්‍රී නැගිට යයි
පිටිගල Tuesday, 22 April 2014 09:07 PM
ඔව් ඉතින් බොහොම ළඟදි කාට කාටත් නැගිටලා යන්න වෙයි. පේනවා නේද දැන් අපේ රටේ අපට තියෙන තත්ත්වය. (අ)