IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


සන්ධාන ඡන්ද කාර්යාලයකට ගහලා

බස්නාහිර පළාත් සභාවට සන්ධානෙන් තරග කරන ජගත් කුමාර මහතාගේ අතුරුගිරියේ ඡන්ද කාර්යාලවල සැරැසිලි නාඳුනන පිරිසක් විසින් කඩා දමා ඇතැයි පොලීසියට පැමිණිළි කැර ඇත.

 

 

 

 



අදහස් (0)

සන්ධාන ඡන්ද කාර්යාලයකට ගහලා

සෑම් Monday, 10 March 2014 02:50 AM

ඔය ""නාඳුනන පිරිසක්"" කියන වචන දෙක ""සන්ධානයේම පිරිසක් "" කියලා යෙදුවා නම් වඩා හොඳා . (අ)

:       0       0

සත්‍යයා Monday, 10 March 2014 06:41 AM

සෑම් කියන කතාව බොහෝ දුරට ඇත්ත වෙන්න පුළුවන්. මේක දේශපාලන විරුද්ධ වාදී කණ්ඩායමක් විසින් කළා නම් සන්ධානයේ නායකයාගේ මුහුණ ඉතුරු කරන්නේ නැහැ. අපේක්ෂකයාගේ මුහුණ සමගින් නායකයාගේ මල්ලිගේ මුහුණ ත් ඉරා දැමීමෙන් දන්වන්න උත්සාහ කර ඇත්තේ අයියාගේ බලය අනිසි විදියට පාවිච්චි කර තම හිතවතුන් ට දේශපාලන හිතවත් කම් දැක්වීම පාක්ෂිකයින් පිළිකුල් කරන බව දන්වන්න කළ ප්‍රයත්නයක් වෙන්නත් පුළුවන් බවයි.(නදී)

:       0       0

මහේෂ් කොඩිතුවක්කු Monday, 10 March 2014 08:32 AM

නොමිලේ දැන්වීමක්.(නදී)

:       0       0

එම්.ඕ.ඩි දයා Monday, 10 March 2014 05:48 PM

මේක අධිරාජ්‍යවාදී ජිනීවා කුමන්ත්‍රණයක් (දී)

:       0       0

අනු Monday, 10 March 2014 12:19 AM

මේක අම්බලම්ක්ද (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 555 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 277 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1077 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site