IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


සන්ධාන අපේක්ෂක දිගට හරහට ඡන්ද නීතී කඩයි?

එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් කොළඹ දිස්ත්‍රික්කයට ඉදිරිපත් වී සිටින අපේක්ෂකයකුට එරෙහිව අල්ලස් හා දුෂණ විමර්ශන කොමිසමට හා විගණකාධිපති දෙපාර්ත මේන්තුවට පැමිණිලි කිරීමට බලාපොරොත්තු වන බව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ට්ආරචිචි මහතා කියයි.

මෙම අපේක්ෂකයා හිටපු පළාත් සභා මන්ත්‍රීවයකු බවද ඔහු පළාත් සභා අරමුදල් භාවිත කරමින් භාණ්ඩ බෙදාදීම්  සිදු කැර ඇත.

 එසේම මෙම අපේක්ෂකයා සමෘද්ධි නිලධාරීන් අයුතු ලෙස  මැතිවරණ ප්‍රචාරණ කටයුතුවලට  සම්බන්ධ කැරගෙන ඇති බවට ද සෙත්සිරිපාය අමාත්‍යංශ කාර්යාලයක් මැතිවරණ කටයුතු සඳහා භාවිතා කර ඇති බවට ද  තොරතුරු වාර්තා වන බව පවසයි.

 

 

 

 

 

 

 

 

 



අදහස් (0)

සන්ධාන අපේක්ෂක දිගට හරහට ඡන්ද නීතී කඩයි?

ආනන්ද Tuesday, 18 March 2014 07:38 PM

බලයේ ඉන්නකොට හැම පක්ෂයකම ඉන්න දේසපාලුවෝ කවදත් කෙරුවෙත් කරන්නේත් ඕකමනේ.(නදී)

:       0       0

තිලක් Tuesday, 18 March 2014 05:07 PM

බලාගෙන දඩුවම් කරයි (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 543 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 274 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site