මිණිපේ ප්‍රාදේශීය සභාපති වසන්ත ජයසුන්දර හා මධ්‍යම පළාත් සභා මන්ත්‍රී අනුරාධ ජයරත්න මහතාගේ ආධාරකරුවන් අතර හසලක ඉන්ධනහල අසල දී පසුගිය හතර වැනිදා ඇති වූ ගැටුම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් දස දෙනෙක් රුපියල් ලක්ෂ දෙක බැගින් වූ ශරීර ඇප මත මයියංගන මහේස්ත්‍රාත් ගීතානි විජේසිංහ මහත්මිය විසින් මුදා හරිනු ලැබූහ.
මෙම ගැටුමෙන් ප්‍රාදේශීය සභාපති ද තුවාල ලැබීය.
2025 දෙසැම්බර් මස 18
600
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
294
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සන්ධානෙත් ඇතුළෙ ගෝරි
ලලිත් අපොන්සු Sunday, 06 October 2013 02:20 PM
බලන්න හැම තැනම පුශ්ණ පුශ්ණ නැති තැනක් නෑනේ..(නදී)
ගයා Sunday, 06 October 2013 02:50 PM
අනුරාදට හොඳ ගමනක් තියනවා. කරුනාකර ඔය ලග ඉන්න මැරයන් මිනීමරුවන් ඉවත් කරන්න. ඔබට ජය!.(නදී)
ගජමෑන් Sunday, 06 October 2013 03:09 PM
යු. ඇන්.පී. එකේ බලයට ගෝරි. සන්දානේ මනාපෙට ගෝරි. මේ දෙගොල්ලම ඔය ගෝරි දා ගෙන, ලේ පෙරාගෙන , ඔලු පලා ගෙන ,දඟලන්නේ අසරණ හුදී ජනයාට සේවේ කරන්න නේද කියල හිතෙනකොට මටත් පොල්ලක් අරන් මාතර යන්න හිතෙනවා බොලන්..(නදී)
මර්සි ලංකා Sunday, 06 October 2013 09:52 PM
සඳුනි ඔය කියන එස් එෆ් ආවත් මේ ටිකම තමා . හමුදා නායක වුනු පලියට රටක නායකයකු වන්නට බැහැ. ඔහුට දේශපාලනය තේරුමක් නැහැ . ඔය ගොඩාක් අය අවංක බලයට එන තුරු . බලයට ආවම අර පරණ කියපන් සියල්ල අමතකයි . බලයට එන්න කලින් දෙන පොරොන්දු හරියට අර දුව දෙනකොට කියන දෑවැද්ද වාගේ .(නදී)
මන්සිල් නෙදර්ලන්තය Sunday, 06 October 2013 03:33 PM
මේ ගෝරි අස්සේ යාපනේ උන් ටික පුක උඩ දාගෙන අපට හිනාවෙන ගමන් . උන්ගේ ඕන එපා කම ටික කරගනවා .(නදී)
ඇෆ්ගන් නිමල් Sunday, 06 October 2013 10:31 PM
අපේ මිනිස්සු බල් තන්හාවෙන් උම්මත්ත වෙලා. එකම ජාතිය ගහගන්න අස්සේ යාපනේ අය සිතල ගේමක් ගහගෙන යනවා ඊළමට. ඒක නිසා වැඩිකල් නොගිහින් උන්ගේ කුලීවැඩ කරන්න උන දාටත් බල ලෝබී මිනිස්සු මුළු ජාතියම පාවාදෙනවා නිසැකවම මේවට වගකිව යුත්තේ පුටුවල ඉන්න අයට වඩා අද ගැන පමණක් හිතල ඡන්දය දුන්නු අයත්..(නදී)
ටියෝනි සෙනවිරත්න Sunday, 06 October 2013 04:24 PM
මේ කාලේ ඉන්න තිබුනේ ප්‍රේමදාස හරි ජේ.ආර් හරි..(නදී)
දසුනි Sunday, 06 October 2013 06:33 PM
විපක්ෂයට වඩා ප්‍රශ්න තියෙන්නේ ආණ්ඩුව ඇතුලේ. ප්‍රශ්නය මාද්‍යවලට තහනම්..(නදී)
බංඩා Sunday, 06 October 2013 06:38 PM
දෙබිඩි චරිතය දැන් පේනවා වාසියට වැඩ. ලගදීම ගිනි කන්ද පුපුරනවා. ෆොන්සේකාට හේත්තුවෙලා වැඩක් කරන්න දෙවැනි බලවේගේ හැටියට එතුමාව ගේමු.(නදී)
දසුනි Sunday, 06 October 2013 07:03 PM
අපේ රට නැති කරන හොරු ටික අල්ලගන්න නම් ගේන්න ඕනා එස්.එෆ්. තමා. අපි කලගුණ සලකන්න දන්නා ජාතියක් නම් එතුමාටත් සලකන්න ඕනනේ..(නදී)
උපාලි Monday, 07 October 2013 05:38 AM
අලුත් මන්ත්‍රීලත් පටන්ගන්නෙම බිලි පුජාවලින් බවයි මේකෙන් තේරෙන්නේ. හොඳ වෙලාවට ජනාධිපතිතුමා පැසුණු දේශපාලනඥයෙකුට මහා ඇමතිකම දුන්නේ. නැත්නම් ඔය ගුටි ගහ ගැනිල්ල ඔයිට වඩා බොහොම දරුණු වෙන්න තිබුනා. (නි)
ධම්ම Sunday, 06 October 2013 01:27 PM
අලුත් පළාත් සභා මන්ත්‍රීතුමාගේ පළමුවන ව්‍යාපෘතියද? .(නදී)
විරාජ් ඒකනායක Sunday, 06 October 2013 01:30 PM
මොනවා උනත් අනුරාධ ජයරත්න වගේ උගත් තරුණයෙකුට මහා ඇමති තනතුර දිපුනැතිඑක හරිම ආසාධාරනයකි .(නදී)