IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


සන්දේශය

 

  • ගලේවෙල හෝටලයක පැවැති මංගල සාදයක් අතර තුර ඇති වු ගුටි බැට හුවමාරුවකින් 63 හැවිරිදි සිව් දරු පියකු මිය ගොස් ඇතැයි ගලේවෙල පොලීසිය කියයි. සැකකරුවෙක්  අත්අඩංගුවට ගනු ලැබ සිටී.
  • ගලේවෙල නගරයේ ගංජා විකුණන ගැහැණියකට දීම සදහා ගංජා පැකට් 49 ක් රැගෙන ගිය ත්‍රිරෝද රියදුරකු එම රිය ද සමග අත්අඩංගුවට ගත් බව ගලේවෙල පොලීසිය කියයි.

කාංචන කුමාර ආරියදාස



අදහස් (0)

සන්දේශය

සත්‍යයා Saturday, 26 April 2014 01:31 AM

ගුටි බත් වෙනුවට අලුත් ආදේශකයක්ද? (නදී)

:       0       0

මර්සි Saturday, 26 April 2014 09:58 PM

අද කාලයේ බොහෝ මංගල කටයුතු අවසන් වන්නේ අවමංගල කටයුත්තකින් හෝ රෝහලකින් . අනේ රටකට ගිය කලක් (ස)

:       0       0

දොඩන්ගොඩ ආනන්ද Sunday, 27 April 2014 01:28 AM

අපේ ලාංකිකයන් මරණ ගෙවල් මගුල් ගෙවල් කිරීමට සහ මගුල් ගෙවල් මරණ ගෙවල් කිරීමට හෝ මරණ මන්චක කිරීමට ඉතම් දක්ෂ කොටසක්.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 496 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 260 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site