IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


සෙන්දිල් තොන්ඩමන්ට වරෙන්තු

නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු  මන්ත්‍රී  පලනි  දිගම්බරම් මහතා  ගමන් ගත්  වාහනය හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ දී හරස් කර  බාධා කළැයි යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ලංකා  කම්කරු  කොංග්‍රසයේ  ජ්‍යෙෂ්ඨ උප සභාපති  හා  ඌව පළාත්  සභා වතු යටිතල පහසුකම් ඇමැති  සෙන්දිල් තොන්ඩමන් මහතා   හැටන් මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරා තිබුණි.

නඩුව අද (01) යළි කැඳවු  අවස්ථාවේ දී සෙන්දිල් තොන්ඩමන් මහතා අධිකරුණයේ  පෙනී  නොසිටි  නිසා  හැටන් මහේස්ත්‍රාත්  ප්‍රසාද්  ලියනගේ මහතා  විසින් වරෙන්තු නියම කැරිණි. නඩුව සැප්තැම්බර් 06 වැනි දා තෙක් කල් තැබිණී.

 

 

 



අදහස් (0)

සෙන්දිල් තොන්ඩමන්ට වරෙන්තු

කලණි විතානගේ Tuesday, 01 March 2016 07:16 AM

දස දුක් විඳින වතු කම්කරුවන්ගේ දහදියෙන් සුර සැප විඳින වතුකරයේ නායක කාරකාදීන් චන්ඩිකම් කරන්නේ නුගත් අහිංසකයින්ගේ කැමැත්ත රඳවා ගැනීමටද? (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 634 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 305 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1103 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site