IMG-LOGO

සනත් ආයෙමත් ඉක්කෝලෙට

2016-09-26-ent-02

මාතර සර්වේසස් විදුහලේ ආදි සිසුවෙකු වෙන වත්මන් ක්‍රිකට් තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය මහතා එම විදුහලේ ආදි සිසුන් විසින් සංවිධානය කළ නැවතත් පාසල් (Back to School) වැඩසටහනට එක්විය. මාතර සර්වේසස් විදුහලෙන් ක්‍රිකට් ක්‍රීඩාවට දායාද කළ සුපිරිතම ක්‍රීඩකයා සනත් වෙන අතර 1996 වසරේ එක්දින ලෝක කුසලානය දිනාගත් තරගාවලියේදී ඔහු තරගාවලියේ වීරයා බවටත පත්විය. එසේම ජාතික කණ්ඩායමේ නායකත්වය දරමින් සනත් මනා සේවයක්ද රට වෙනුවෙන් ඉටු කළේය.

 

ඡායාරූප උපුටා ගැනීම සනත්ගේ ෆේස්බුක් ගිණුමෙනි

 

2016-09-26-ent-01
2016-09-26-ent-03
2016-09-26-ent-04
2016-09-26-ent-05



අදහස් (0)

සනත් ආයෙමත් ඉක්කෝලෙට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 139 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 427 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 65 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site