IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


සීනිගමදී දෙන්නෙක් මරුට

හික්කඩුව සීනි ගමදී යතුරු පැදියක ගමන් කළ දෙදෙනකු අද අලුයම මිය යෑමෙන් පසුව පලා ගිය බව  කියන ලොරියක් සොයා ගැනීමට පොලීසිය මහජන සහය පතයි. 

මේ සම්බන්ධයෙන් ඉතා ප්‍රබල සාක්ෂියක් ලැබී ඇතැයිද පොලීස් ආරංචි කියයි.

 

 



අදහස් (0)

සීනිගමදී දෙන්නෙක් මරුට

බන්දුල පෙරේරා Monday, 11 November 2013 09:31 AM

අනතුරකදී මඟ අරින්න පුලුවන්නම් පලා යාම අද බොහෝ රියදුරන්ගේ පුරුද්දක් වෙලා..මනුස්ස කමට ගිහින් පරිප්පු කන්නේ මොකටද කියල ඇඟ බේර ගෙන පැනල යනවා..විශේෂයෙන් රාත්‍රී කාලයේ මෝටර් සයිකල් පදින්නන් ප්‍රවේශමෙන් යන්න..මාර්ගයේ අදුරුබව , මාර්ගවල හිස්කම හින්ද හැපුනට පස්සේ කවුරුවත් දැක්කේ නැහැ කියල හිතුන නම් අයිය මාරු..මමත් ඔය අත්දැකීමට මුණ දීල මාසයක් විතර අතපය ලෙලි ඇරගෙන දුක් වින්දා... (ස)

:       0       0

ඉන්දු අම්බලන්ගොඩ Monday, 11 November 2013 11:11 AM

අනතුරකට පසුව පලායාම​, නොමිනිස් කමක්. නමුත්, සීනිගම​........සීනිගම.......සමහරවිට ලොරිය කෙලින්ම හික්කඩුව පොලීසියට යන්න ඇති. (ස)

:       0       0

නීල් රානා Monday, 11 November 2013 11:42 AM

කිළිනොච්චියේ ඉඳන් සීනිගමට පයින් බඩගාලා දෙවොල් දෙයියෙක් වෙන්න හදපු ඉංග්‍රීසි ඉයන් බොතම් සුද්දා මේවට වගකිවයුතුයි කිව්වොත් ඒක පිස්සු කතාවක්. බුදුන් වැඩ සිටි රටේ වැල්ල කරේට බලෙන් රිංග ගත්තු දකුණු ඉන්දියානු සම්භවයක් ඇති සීනිගම දෙයියො, දෙවිනුවර විශ්ණු වගේ මිත්යාදෘෂ්ඨික ඇදහිලි මේරටින් තුරන් කළ යුතුයි පැවසීම ඊටත් වඩා විකාර කතාවක්. අනතුරු වළක්වාගත හැකියි, ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගතයුතුයි කිව්වොත් 'මොන විකාරද අනතුරු යනු වළක්වා ගත නොහැකි සංසිද්ධි' කියා මින් පෙර වගේම බොහෝ දෙනෙක් අදහස් දක්වාවි. ඒ අනුව මෙහිදී සිදුවී තිබෙන්නේ පාරේ අනතුරක් සිදුකර මිනී මැරීම සාමාන්‍ය දෙයක් වුවත් ඉන්පසු පළායාමේ වරද පමණයි. අනෙකුත් අනතුරු වගේම මහ මග අනතුරු සිදුවීමත් ස්වභාවිකයි. එවිට මිනිසුන් මියයාමත් සාමාන්‍ය දෙයක්. හැබැයි මිනීමරපු අය පළා නොගොස් පොලිසියට බාර වුනා නම් අපේ රට නිවැරදි පොදුරද මඩුළු මාවතේ ඉදිරියටම යාවි. මේක දෙයියන්ගේ රට වුවත් ආක්‍රමණික රෝම-ලන්දේසි හා ඉංග්‍රීසි නීතිය සියල්ලන්ටම වඩා උත්තරීතරයි. අනේ කාලේ වනේ වාසේ.(නදී)

:       0       0

චමිල Monday, 11 November 2013 12:55 PM

පිස්සු කතා විකාර කතා කියන්නේ ඉතින් පිස්සෝ ඇරෙන්න වෙන කව්ද? (ස)

:       0       0

බන්දුල පෙරේරා Monday, 11 November 2013 01:35 PM

ඇත්තටම රනා මහත්තයා මොකක්ද කිව්වේ..මාවත් ඒ ලොරියේ හැපුණා වගේ ඒක බැලුවම... (ස)

:       0       0

සෙලනිකස් Monday, 11 November 2013 09:02 AM

ඉතා ප්‍රබල සාක්ෂියක් තියෙනවා නම් තව මොනවට ද මහජන සහය පතන්නේ ? (නි)

:       0       0

පිනි බබා Monday, 11 November 2013 09:05 AM

අද කියවන්න තියෙන්නේ ඔක්කොම හදිසි අනතුරු ගැන. මොකද්ද අප්පේ මේ වෙන්නේ අපරාදේ ජීවිත. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 628 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 304 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1102 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site