තෙල්මිල වැඩි කිරීමට විරෝධය පළ කරමින් හොරණ ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක රංජිත් දාබරේ මහතා ඇතුළු එජාප මන්ත්‍රීන් පාපැදිවලින් රැස්වීමට එද්දී සංධාන මන්ත්‍රීන් ශබ්ද විකාශන යන්ත්‍රයක් බැඳගත් ජිප් රියක නැගී මහා පාපැදි තරඟයක් පැවැත්වෙන බවත්, ජයග්‍රාහකයන්ට කුසලාන පිරිනමන බවත්, නිවේදනය කරන්නට විය.
එජාපය කිලෝමීටරයක් ඈතින් බයිසිකල් ගමන ඇරැඹූ අතර නගරයේදී සංධාන ජීප් රිය ඔවුන් ඉදිරියෙන් ගමන් කරමින් ප්‍රචාරක කටයුතු කළේය.
එම ක්‍රියාවට දැඩි විරෝධය පළ කළ එජාප මන්ත්‍රීවරුන් හා සංධාන මන්ත්‍රීවරුන් හා සංධාන මන්ත්‍රීවරුන් අතර සභාවේදී ඇතිවූ බහින්බස් වීමකින් රැස්වීමද මදකට කල් තැබිණි.
2025 නොවැම්බර් මස 04
714
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2385
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1748
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සංධාන උපක්‍රමයෙන් විරෝධයේ හුළං බහී
රත්නවීර Tuesday, 21 February 2012 02:02 PM
අවසර නැතිව ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කළාට නඩු දැමිය යුතුයි
දර්ශන - මිලානෝ Tuesday, 21 February 2012 02:09 PM
මේ තරගයට වරතු බාල්දිවලින් සංග්‍රහ කරන්න කියලත් නිවේදනයක් කළා නම් හොදයි..
ලකී Tuesday, 21 February 2012 02:29 PM
හැමදාම මෙහෙම එනවනම් කොච්චර හොඳයිද ?
චන්දන Tuesday, 21 February 2012 02:31 PM
දෙගොල්ලොම යන්නේ රේස් එකෙන්.. පරදින්නේ අහංසක ජනතාව තමයි
නිපුල් Tuesday, 21 February 2012 02:45 PM
මේ දෙගොල්ලොම විහිළුකාරයෝ. මහජනතාවට විහිළු සම්පාදනය කිරීම අගයකරනවා.