IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


සෞදි සල්ලි මල්ලක් අල්ලයි

නිතර  නිතර ශ්‍රී ලංකාවට යන එන පෝලන්ත ජාතික ව්‍යාපාරිකයෙකු  රුපියල් ලක්ෂ හැත්තෑවක් වටිනා සෞදි රියාල්  ලක්ෂ දෙකක් සිය බෑගයේ යටි පතුලේ අලවාගෙන සිංගප්පුරුව බලා යාමට කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළට පැමිණ සිටියදී  අද අළුයම  අත් අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප‍්‍රකාශක රේගු නිවාරණ අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා පැවසුවේය.

සැකකරු මීට ටික දිනකට පෙර  මෙරටට  පැමිණ ඇත.

මේ පිළිබ‍්ද රේගු පරීක්ෂනය  නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක ඩී.ජේ.එස් බෝපේආරච්චි මහතා විසින් පැවැත්වීමට නියමිතය.

 



අදහස් (0)

සෞදි සල්ලි මල්ලක් අල්ලයි

නිල්මිණි Friday, 25 October 2013 01:31 PM

ඔය කිව්වට කීයක් හරි ඔයිට වැඩිය තියෙන්න ඇති. (ස)

:       0       0

පිටබැද්දර ජයා Friday, 25 October 2013 01:37 PM

දැන් අපේ රට ලෝක හොරුන්ගෙන් පිරිලා ! .(නදී)

:       0       0

වාසනා කරුණාරත්න ටොරොන්ටෝ Friday, 25 October 2013 03:02 PM

කොහොමත් කෙසේ මුදල් ලැබුනත් මේ විදියට මුදල් රටින් රටට ගෙන යාමේ නීතිමය ක්‍රමයක් කොහෙවත් නැහැ . රටින් රටට ගෙන යන්නට පුළුවන් මුදල් ප්‍රමාණයක් තිබෙනවා. නැතිනම් බැංකු චෙක් පතක් හෝ සංචාරක චෙක්පත් හෝ මෙම මුදල් ගෙනෙන විට රටට රේගුවට සඳහන් කර යුතුයි . මෙපමණ මුදල් ප්‍රමාණයක් මම රට එතුලට ගෙනාවා කියා . නැවත ආපසු යන විට ඔහුට කරදර ඇතිවන්නේ නැහැ . එවිට (ස)

:       0       0

ආරියසේන Friday, 25 October 2013 08:20 AM

සමහරවිට ඔහු සෞදි අරාබියේ දීර්ඝ කාලයක් රැකියාවේ සිට එම රැකියාවෙන් අවසන් කර ලබාගත් පාරිතෝෂිත මුදල් විය හැකියි නේද? (නි)

:       0       0

අමිළ කටුනායක Friday, 25 October 2013 08:44 AM

ඒ ගැන නොදැන්වීම වරදක් නේද? (නදී)

:       0       0

ඉන්දු මෙල්බර්න් Friday, 25 October 2013 09:04 AM

ජාතිය පෝලන්ත, නිතර නිතර එන්නේ ලංකාවට, ගෙනියන්නේ සව්දි රියාල්, අරන් යන්නේ සිංගප්පූරුවට, මෙයා නම් ජාත්‍යන්තර හොරෙක් වෙන්න ඕනි, කාලයක් තිස්සේ මේ හොරකම කරන.. (නදී)

:       0       0

උපාලි Friday, 25 October 2013 09:11 AM

නිතර ලංකාවට ආව ගියා නම් මෙයා හොඳටම දන්නවා ඩොලර් 10000 ට වැඩි වටිනාකමක් ඇති මුදල් රේගුවට ප්‍රකාශ කලයුතු බව. යටි පතුලේ ඇලවීමෙන් තේරෙනවා වංචාව දැන දැනම කල බව. එහෙනම් ඉතින් දඬුවම් විඳින්නත් සුදානම් විය යුතුයි. (ස)

:       0       0

නිලූ විදානගේ සෞදි අරාබිය Saturday, 26 October 2013 02:09 AM

මේ විදේශියක අපේ රටට ඇතුළු වෙද්දීත් මේ මුදල් ඔහු සතුව තිබිලා,රටින් පිට වෙන විට රේගුවට හසු වුණේ. එච්චර මුදලක් අරගෙන ඇතුළු වුණේ කොහොමද.....? මෙයා හොදට හුරුපුරදු කෙනෙක් මේ වැඩ වලට මං හිතන්නේ. (නි)

:       0       0

විරාජ් කාලිංග Friday, 25 October 2013 10:50 AM

ඉන්දු හා උපාලිගේ තර්කයෙන් පැහැදිලි උත්තරයක් මතු කරලා තියෙනවා.මොහු ලෝක හොර තක්කඩියෙකි. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 615 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 297 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1097 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site