පසුගිය සමයේ සුදු වෑන් වලින් පුද්ගලයින් පැහැරගෙන ගොස් අතුරුදන් කිරිම සම්බන්ධයෙන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා ඇති නඩුවේ සාක්කි සඳහා ගිය රජයේ හිටපු ඇමැතිවරයකුවූ මර්වින් සිල්වා අද (11) අධිකරණයට පැමිණියේය.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා හමුවේ අද ඔහුගේ සාක්කි විමසීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 18
487
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
256
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1050
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සුදු වෑන් නඩුවේ සාක්කියට මර්වින් සිල්වා එයි
පෙරුමාල් Wednesday, 11 November 2015 12:36 PM
එදා නම් ආචාර්ය කෑල්ල නැතුවම බෑ (අ)
කපිල Wednesday, 11 November 2015 07:50 AM
ඔබගේ නොසැළෙන අභීත ගුණයට අපේ උපහාරය! (නි)
පිටබැද්දර ජයා Wednesday, 11 November 2015 08:05 AM
ඔන්න ජය වේවා කිවුවා අපි! (නි)
හෆීල් Wednesday, 11 November 2015 08:34 AM
මෙයාටත් කියාවිද ලකුණු දාගන්න කරන වැඩ කියලා? (ර)
පාලිත Wednesday, 11 November 2015 08:37 AM
නම අහන්නත් ආසයි. කෝ දැන් අර පරණ සෙල්ලම්. ඕවා ඒ කාලෙනේ කියන්න තිබ්බේ ඇයි දැන් කියන්නේ. (ර)
දිමේෂ් Wednesday, 11 November 2015 08:47 AM
නියම ගුණ මකුවා ඔය එන්නේ.. (බ)
උපුල් Wednesday, 11 November 2015 08:57 AM
යහ පාලනයක් රටට අවශ්‍ය නම්, රට පෙරට ගෙන යාම සිහිනයක් නොවන්නට නම්, දූෂිතයන්ට, වැරදි කළ උදවියට නිසි දඬුවම් නීතියට අනුව ලබා දීම අවශ්‍ය වන්නේය. නීතිය කි‍්‍රයාත්මක කිරීම මහජනයාට අවශ්‍ය තරම් වේගයෙන් සිදු කළ නොහැකි බව පැහැදිලි කරුණකි. එනමුත් අල්ලස් හෝ දූෂණ වංචා විමර්ශන කොමිසම පිරිසිදු සත් පුරුෂයන්ගෙන් බලගැන්විය යුතුය. දූෂිතයන් හා අලූත් ආණ්ඩුව අතර රහසිගත එකඟතා ඇති වී නීතිය කි‍්‍රයාත්මක නොවුණොත් මහජනයාගේ අපේක්ෂා බිඳ වැටෙන්නේය. එ් තත්ත්වය ආණ්ඩුවේ පැවැත්මට හිතකර නොවේ. (ර)
ඉන්දු Wednesday, 11 November 2015 09:03 AM
කොතරම් ගුණ කළත් දුදනෝ නොවෙති යහපත් කිරි දියෙන් දෙවියත් අඟුරු සුදුවෙන කලෙක් නම් නැත්. (ර)
කමල් Wednesday, 11 November 2015 09:54 AM
එඩිතර මිනිසෙක්. (ර)
මුණසිංහ Wednesday, 11 November 2015 10:00 AM
ඔය එන්නේ එයා කරපු දේවල් කියන්න.(ම)
පුලාරා Wednesday, 11 November 2015 10:13 AM
කරන තරමක් අසත්පුරුෂ අපත වැඩ කළේ මෙයා. දැන් මෙයා හරී හොදවෙලා ගොඩක් අයට. (ම)
ශාන්ත Wednesday, 11 November 2015 10:36 AM
එතකොට මෙතුමා කවදද ඇතුලට දාන්නේ. මෙයා කරපුවට දඬුවම් නැද්ද. (ස)
කුමාර් (ගල්ෆ්) Wednesday, 11 November 2015 10:52 AM
මෙයා ඉතින් ඇවිල්ල දොඩවයි, දොස්තර දන්නේ එච්චරනේ. (ස)
සනත් ඉන්දික Wednesday, 11 November 2015 11:44 AM
ඉස්සර මේ තීරුවේ මේ මිනිහව පට්ට ගහපු උදවිය අද කොහොම කටක් ඇරලා කියනවද මන්ද මෙයා ගැන හොදක් (බ)
සොපි Wednesday, 11 November 2015 11:49 AM
දී කිරට බළල්ලුත් සාක්කි කිව්වලු (බ)
ඇසළ Wednesday, 11 November 2015 11:52 AM
මෙයා කරලා තියන වැඩ දන්නේ දන්නා අය විතරයි. ළඟින් ගියොත් ඇහැක් නැහැ කියලයි දන්නා අය දන්නේ. (බ)
තිලක්-ඩුබායි Wednesday, 11 November 2015 11:59 AM
ඇසළ.ඔය කව්රු කව්රුත් කරලා තියෙන වැඩ දන්නේ කියෙන් කි දෙනෙක්ද? ඕව හොද වැඩ නෙමෙයි.කවද හරි පටිසන් දෙනවා දෙනවාමයි. (බ)
සෙනරත් Wednesday, 11 November 2015 12:03 PM
මර්වින් සිල්වා කරපුවා සමහර අයට දැන් අමතකවෙලා. මෙයා තමයි කුඩුකාරයෝ ළඟ තියාගෙන අපරාධ කළේ. මෙයාගේ පුතාට මන්ත්‍රීකමක් නුදුන්නාට තමයි මෙයා පළිගන්නේ මෙයා කොහොමද එඩිතර මිනිහෙක් වෙන්නේ. කොග්ගලදී ගුටිකාලා වැල්ලේ දුවලයි බේරුනේ (බ)