IMG-LOGO

2025 ජුනි මස 06 වන සිකුරාදා


සෞදි මිතුරු හමුව විසි නව වැනිදා

සෞදි අරාබියේ  නැගෙනහිර කලාපීය ඉස්ලාමීය සංස්කෘතික මධ්‍යස්ථානයට අනුබද්ධිත  ශ්‍රී ලාංකිය ස්ලාමීය සංසදය මගින් ඉදිරිපත් කරනු ‘‘සුහඳ හමුව ‘‘ නම් වු අධ්‍යාත්මික  විනෝද ජනක වැඩසටහන   2013 මාර්තු 29 වැනි දින පෙරවරු . 8.00 සිට ප.ව6.00 දක්වා  අල් කොබාර්  අසීසියා  අස්සාදිලියියා නිවාඩු නිකේතනයේ දි පැවැත්වෙන බව ශ්‍රී ලාංකිය ඉස්ලාමීය සංසදය පවසයි.

 ඔබගේ කුසලතාවයන් එළිදැක්වීමටත්,  විනෝද වීමටත් , අගනා ත්‍යාග දිනා ගැනීමටත් , නොමිලේ පවත්වන මෙම මිතුරු හමුව වැඩසටහනට  සහභාගී වන ලෙස සියලු ශ්‍රී ලාංකිකයින්ට ආරාධනා කරයි. තේ පැන් සංග්‍රහය ඇතුළු ප්‍රවාහන පහසුකම් ද නොමිලේ සපයනු ඇත.



අදහස් (15)

සෞදි මිතුරු හමුව විසි නව වැනිදා

රසික Thursday, 28 March 2013 09:56 AM

හොදයි...හොදයි... (දී)

:       0       0

හර්ෂ Wednesday, 27 March 2013 08:39 PM

යාළුවො යාළුවො එකතු වෙන දවසක් (දී)

:       0       0

රොෂාන්-සෞදි Wednesday, 27 March 2013 08:52 PM

සෞදියේ? විනෝද වැඩසටහන්?? (නි)

:       0       0

ෂිහාබ් Wednesday, 27 March 2013 03:44 PM

නියමයි, ඔහොම යන් (ස)

:       0       0

මරුසි Wednesday, 27 March 2013 10:41 PM

මාත් එනවා හොදේ. (නි)

:       0       0

ප්‍රසන්න Wednesday, 27 March 2013 04:02 PM

සම්බන්ධකර ගන්න දුරකථන අංකයක් නැද්ද ? (ස)

:       0       0

ප්‍රේමලාල් Wednesday, 27 March 2013 11:43 PM

සන්තෝසයි (දී)

:       0       0

රාජු Wednesday, 27 March 2013 04:27 PM

අපි ඔක්කොම මිනිස්සුනේ (දී)

:       0       0

නීල් Wednesday, 27 March 2013 04:28 PM

ඒක හොද වැඩක් (දී)

:       0       0

මුතුකුඩ Thursday, 28 March 2013 03:59 AM

රොෂාන්, ඔයා ඉන්නේ කාන්තාරයේද? කාන්තාරයේ බැටලුවෝ බලන අයට නම් මේවා බලන්න හම්බ වෙන්නෙ නැහැ (නි)

:       0       0

පිටිගල Thursday, 28 March 2013 04:25 AM

අපි දන්න විදියට නම් සෞදි ඉන්නේ වැඩිපුර අපේ මිතුරෝ නෙමෙයි හතුරෝ. (නි)

:       0       0

ගලබඩ Thursday, 28 March 2013 04:21 AM

මේ හමුවීම අපේ අක්කලා කිහිපදෙනෙකුට අවාසනාවන්ත ඉරණමක් උදා කරන එකක් නැහැ නේද? (නි)

:       0       0

ලලිත්-සෞදි Thursday, 28 March 2013 11:30 PM

මේවා කරනකොට ඉරිසියා කරන අයත් ඉන්නවා.(නදී)

:       0       0

බොතේජු Wednesday, 27 March 2013 06:22 PM

සම්බන්ධ වෙන්න අපිට දුරකතන අංකය දෙන්නකෝ. (නි)

:       0       0

kasun Sunday, 05 September 2021 07:57 PM

හොඳයි...!!!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 212 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 293 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 446 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site