IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


සූදු පොළක් වටලා කාන්තාවක් ඇතුළු 15 ක් අල්ලයි

(ඉන්දිකා රාමනායක)


අංගොඩ දෙල්ගහවත්ත සුපිරි  නිවසක  ප්‍රභූන් ඇතුලු ව්‍යාපාරිකයන් සහභාගි කරවාගෙන කාන්තාවක් විසින් පවත්වාගෙන ගිය මහපරිමාණ සූදු පොළක් වටලා රුපියල් ලක්ෂයක ඔට්ටු මුදලක් සමග සැකකරුවන් 15  දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි

.දෙල්ගහවත්තේ දෙමහල් නිවසක  මෙම කාන්තාව ප්‍රභූ ආශිර්වාද මැද වසර කිහිපයක් පුරා මහපරිමාණව මෙම සුදුපොළ පවත්වාගෙන ගොස් ඇති , සුදුපොළ සදහා පැමිණෙන ව්‍යාපාරිකයන් ඇතුලු පුද්ගලයන් මෝටර් රථ  මාර්ගය දෙපස නවතා තැබීම හේතුවෙන් ජනතාවද  අපහසුතාවට ලක්ව ඇති බව පොලිසිය පවසයි.

මුල්ලේරියාව පොලිසියේ   සිව් දෙනකු උපාය දුතයන්  වශයෙන් මෙම ස්ථානයට  යොමු කර , ඔවුන්ගෙන් ලද තොරතුරකට අනුව    20 දෙනකුගේ සමන්විත පොලිස් කණ්ඩායම   එකවර නිවස වටලා සැකකරුවන් සහ සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇත.එම ස්ථානයේ තිබී වාහන 16 ක් පමණ ද පොලිස් බාරයට ගෙන ඇත.

 



අදහස් (1)

සූදු පොළක් වටලා කාන්තාවක් ඇතුළු 15 ක් අල්ලයි

Dharmatileke Wednesday, 19 July 2023 02:31 PM

වසර කීපයක් තිබුණු සූදු පොළ දැන්ද වැටළුවේ...?

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 482 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 253 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1049 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site