ඒ සදහා http;//www.slisd.org/admission.sa යන වෙබ් අඩවියෙන්ද Facebook; www.facebook/slisd සහ [email protected] යන විද්‍යුත් තැපෑලෙන්ද 00966 508801638 යන ජංගම දුරකථන මගින්ද තොරතුරු ලබාගත හැකිබව පාසල් කළමනාකාර කමිටුව පවසයි.
2025 දෙසැම්බර් මස 18
557
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
277
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1078
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සෞදි නැගෙනහිරට ශ්‍රී ලාංකික ප්‍රජා පාසලක්
අමා Saturday, 02 January 2016 12:12 PM
ඔන්න දරුවා යවනවානම් ඔය වාගේ පාසලකට දමිල ආගමයි අධ්‍යාපනයයි දෙකම ලබා දෙන්න පුළුවනි.
ජයනි Saturday, 02 January 2016 01:41 PM
සුබ ආරංචියක් (නි)
ගෞරි Saturday, 02 January 2016 02:01 PM
බොහොම හොඳයි (නි)
නිලන්ග Saturday, 02 January 2016 06:29 PM
හොඳදේට කවුරු කළත් හොඳයි කියන්න ඕනෑ (නි)
සිරිසේන Sunday, 03 January 2016 04:51 AM
ඔහොම යමුකෝ... (නි)