IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


‘සුදු කැස්බෑ හොරකමට හවුල් නෑ’

කොස්ගොඩ සුදු කැස්බෑ සොරකමට තමාගේ කිසිදු සම්බන්ධයක්  නැතැයි ගායක අමල් පෙරේරා කොස්ගොඩ පොලීසියට කට උත්තරයක් දෙමින් ප්‍රකාශ කළේය.

පොලිසිය ඔහුගෙන් පැය තුනක් තිස්සේ ප්‍රශ්න කැර කට උත්තර ලියා ගත්තේය.

 

 

 

 

 



අදහස් (0)

‘සුදු කැස්බෑ හොරකමට හවුල් නෑ’

සතයයා Thursday, 19 December 2013 01:19 PM

ඇත්ත කියන්න යන්න නීතිඥයෝ මෙතරම් ප්‍රමාණයක් ඕනේ නම් බොරුවක් කියන්න කොතරම් ප්‍රමාණයක් එක්කර ගෙන යන්න වෙයිද?(නදී)

:       0       0

ප්‍රසාද් Friday, 20 December 2013 07:40 AM

මේකට අයිති කාරයත් වගකියන්න ඕනා. (නදී)

:       0       0

ප්‍රසාද් Thursday, 19 December 2013 01:21 PM

අමල් හොරෙක් නෙමේ ඒක අපි හැමෝම දන්නවා. අමල් අපි ඔබ සමගයි.(නදී)

:       0       0

ප්‍රසන්න Thursday, 19 December 2013 01:56 PM

මම හිතන්නේ සුදු කැස්බෑවා තනියම මුහුදට ගිහිල්ල වගේ. (නදී)

:       0       0

අමිල කටුනායක Thursday, 19 December 2013 02:09 PM

මීට පස්සේ ගල් ඉබ්බෙක් දිහාවත් බලන එකක් නැහැ.(නදී)

:       0       0

මලී Thursday, 19 December 2013 02:25 PM

කාගෙ කාගෙත් කිල්ලෝටවල හුනු ටික ටික හරි තියෙනවා. මේ ලංකාව නොවැ.(නදී)

:       0       0

පෙරුමාල් Thursday, 19 December 2013 02:46 PM

අවශ්‍ය කරන ප්‍රසිද්ධිය දැන් ලැබුණ නිසා ඊළඟ පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් වෙන්න (අ)

:       0       0

පිටබැද්දර ජයා Thursday, 19 December 2013 03:12 PM

අපි දන්නේ නැහැ කළාද නොකළාද කියල ? හැබැයි ඉතින් ගින්නක් නැතුව දුමක් නගින්නෙත් නැහැ කියල කියමනකුත් අපෙ සමාජේ තියෙනවනේ (දිල්)

:       0       0

විරාජ් කාලිංග Thursday, 19 December 2013 03:44 PM

මෙච්චර නීතිඥයෝ මොකටද(දිල්)

:       0       0

සමන් පෙරේරා සෞදි Thursday, 19 December 2013 05:11 PM

මුහුදේ හොයල බැලුවද.... (අ)

:       0       0

සාගර Thursday, 19 December 2013 05:19 PM

ඇයි තනියම එන්න තිබුණා(අ)

:       0       0

නුවන් මිලානෝ Thursday, 19 December 2013 06:17 PM

පිස්සුද තනියම යන්න පොලිසියට.ආයුධ පෙන්නන්න අරන් යනවනේ (දිල්)

:       0       0

වසන්ත Thursday, 19 December 2013 07:30 PM

මේ අයිතිකරුට බලපත්‍රය දීලා තියෙන්නේ මේ සතුන් බෝ කරලා මුදට මුදාහරින්න. මේ වගේ කෝටි ගණන් වලට සත්තු මිල කරන්න නෙවෙයි. පරිසර සංරක්ෂණ බලදාරීන් කෝ. මටත් හිතෙනවා රස්සාව අත ඇරලා සුදු කැස්බෑවෙක් හොයන්න බෝට්ටුවක් දාලා. (නදී)

:       0       0

විමන්ත Thursday, 19 December 2013 09:07 PM

කොස්ගොඩ තනියම ගියා නම් වෙන වැඩේ බලන්න තිබුනා. ඒක අමල් දන්න නිසයි එහෙම ගියේ.(නදී)

:       0       0

අමිල කටුනායක Thursday, 19 December 2013 12:02 PM

ඕවා කරන කෙනෙක් වෙන්න බැහැ.(නදී)

:       0       0

සංජය Thursday, 19 December 2013 12:30 PM

කවුද කියන්නේ මම හොරකම් කළ කියලා (අ)

:       0       0

නිලූ විදානගේ සෞදි අරාබිය Thursday, 19 December 2013 01:02 PM

අමල් හරි එක විදිහක මනුස්සයෙක්.මේවගේ දෙයකට සම්බන්ද වෙයි කියා විස්වාස කරන්න අමාරුයි. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 675 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 325 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1114 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site