IMG-LOGO

2025 සැප්තැම්බර් මස 07 වන ඉරිදා


සුදු කොඩි නඩුවේ දේශන ඇරැඹේ

යුද්ධයේ අවසාන දිනවල සුදුකොඩි රැගෙන එන කොටි නායකයනට වෙඩි තබා මරා දමන ලෙස ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා නියෝග කළැයි කියන සිද්ධියක් මත හිටපු යුද හමුදාපති සරත් පොන්සේකාට එරෙහි නඩුවේ දී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් බුවනෙක අළුවිහාරේ මහතා අද සාක්කි සම්පිණ්ඩන දේශනය ඇරැඹීය. එවැනි නියෝගයක් තිබුණා නම් හමුදාපති වශයෙන් ඔහු කුමක් කෙළේ දැයි ඔහු ප‍්‍රශ්න කෙළේය. පොන්සේකාගේ නීතිඥ නලින් ලද්දුවහෙට්ටි මහතා කරුණු දක්වමින් සති   තුනක් තිස්සේ කොටි සැකකරුවන් ද පොන්සේකාගේ කුටිය අසල රඳවා තිබීම ඔහුගේ ජිවිතයට තර්ජනයක් වන බව කීවේය. මේ ගැන සොයා බලා සුදුසු පියවර ගන්නැයි ත‍්‍රිපුද්ගල මහාධිකරණය බන්ධනාගාර කොමසාරිස් ජනරාල්ට නියෝග කෙළේය.



අදහස් (0)

සුදු කොඩි නඩුවේ දේශන ඇරැඹේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 462 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16949 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 670 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site