ගෝනාපීනුවල ජල හිඟයට පිළියමක් ඉල්ලා ප්‍රදේශවාසිහු පිරිසක් හික්කඩුව - බද්දේගම ප්‍රධාන මාර්ගය අවහිර කරමින් පැයක උද්ඝෝෂණයක් කළහ.
යුද්දයෙන් පසුව නැවත පදිංචි වී වසර 4 ක් ආසන්න වුවද තමන්ට ගොවිතැන් කිරිමට කුඹුරු නැතැයි කියමින් අද (24) වව්නියාව කැලෑබෝගස්වැව නන්දිමිත්‍රගම ගම්වාසිහු වව්නියාව ප්‍රාදේශිය ලේකම් කාර්යාලය ඉදිරිපට දී උද්ඝෝෂණයක් කළහ.
කොළඹ පුත්තලම ප්‍රධාන දුම්රිය මාර්ගයේ බෝලවත්ත දුම්රිය ස්ථානය අසල බෝලවත්ත දංකොටුව මාර්ගය හරහා ඇති දුම්රිය හරස් මාර්ගයේ එක් දිශාවකින් ඇති ආරක්ෂිත ගේට්ටුවක් කැඩී තිබිම හේතුවෙන් දැඩි අනාරක්ෂිත බවක් ඇතැයි ප්‍රදේශවාසිහු පවසති.
හම්බන්තොට මහ නගර සභාවේ කම්කරුවන් පහළොස් දෙනෙකු ඉවත් කර සේවකයින් සපයන සමාගමකින් සේවකයින් ලබා ගන්නා ලෙස දකුණු පළාත් සභා පළාත් පාලන කොමසාරිස් විසින් එවා ඇති චක්‍රලේඛනයට මහ නගර සභාවේ එක් මන්ත්‍රීවරයෙක් හැර පක්ෂ විපක්ෂ සියලු මන්ත්‍රීවරු සිය විරෝධය පල කළහ.
පුත්තලම වනාතවිල්ලුව කාටුපුලියන්කුලම වැවේ වේදනාවකින් දඟලන දළ ඇතකු දක්නට ලැබෙන බව පුත්තලම වනජිවි කාර්යාලය පවසයි.
2025 දෙසැම්බර් මස 18
622
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
302
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1101
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සංදේශය
ජීවන්ත Wednesday, 24 February 2016 11:37 AM
ඔන්න රටේ තත්ත්වය! (නි)
අමරසිරි Wednesday, 24 February 2016 11:40 AM
සුභ පැතුම් සියලුම ලාංකීය ජනතාවට! (නි)
ජානක Wednesday, 24 February 2016 06:30 AM
දෙය්යෝ සාක්කි, දැන් ලංකාවේ හැම රෙද්දටම පාරවල් හරස් කරලා උද්ඝෝෂණ. දෙන්න තියෙන්නේ අර ඉන්දියාවේ බැටන් පොලු පාරවල් දෙනවා වගේ.(ම)