IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


සංදේශය

  • අඹේපුස්ස බිංගෙය අසළ දී කොළඹ සිට මහනුවර සහ හැටන් දක්වා ධාවනය වූ දුම්රියේ ගැටීමෙන් 77 හැවිරිදි පුද්ගලයෙක් මිය ගියේය.
  • කැළණි ගඟේ අනවසරයෙන් මැණික් ගැරූ සැකකරුවන් තිදෙනෙක් කිරිඳිවැල රංවල දී අත්අඩංගුවට ගනු ලැබූහ.
  • කුච්චවේලි සෙම්බුමලේ රජයේ රක්ෂිතයට ඇතුළු වී නිදන් සොයා කැණීම් කරමින් සිටි හතරදෙනකු ඇත්අඩංගුවට ගත් බව පොලීසි කියියි.
  • කැකිරාවේ තොටිල්ලබද්දේ පැරණි නිවසක් කඩා ඉවත්කරමින් සිටි අයෙක් එම නිවසේ ම බිත්තියකට යටවී මියගියේය.
  • පොලොන්නරුව හබරණ මාර්ගයේ ගමන්ගත් ත්‍රී රෝද රියකට අඟහරුවාදා රාත්‍රී වල් අලියකු පරහ දීමෙන් දෙදෙනෙක් තුවාල ලබා රෝහල්ගත කැර ඇත.
  • ග්‍රෑන්ඩ්පාස්  මාදම්පිටියේ දී රිවෝල්වරයක් සමග 36 හැවිරිදි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
  • පානදුර දික්බැද්දේ දී යතුරුපැදියක් විදුලි කණුවක හැපී පසුපස ආසනයේ සිටි පුද්ගලයා මියගිය අතර යතුරුපැදි කරු තුවාල ලබා රෝහල්ගත කරනු ලැබීය.



අදහස් (0)

සංදේශය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 477 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 252 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1049 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site