IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


සීදුවේදී අනියම් බිරිය ඝාතනය කළ සැකකරු අල්ලයි

(ගයාන් සූරිය ආරච්චි සහ වී ඒ නිශ්ශංක)

සීදුව මුතු වාඩිය ප්‍රදේශයේ කුලී කාමරයක් තුළදී අනියම් බිරිය ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ බව කියන සැකකරු බලන්ගොඩ රෝහලේදී අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකරු අවුරුදු විසිදෙකක් වූ ඉහළ මඩන්වල බලන්ගොඩ ප්‍රදේශයේ පදිංචි කරුවෙකි.

එම කාන්තාව ඝාතනය කිරීමෙන් පසුව සැකකරු බලංගොඩ ප්‍රදේශයට පලා ගොස් තිබේ. පසුව ඊයේ (17) සැකකරු ඖෂධ අධිමාත්‍රාවක් ගෙන බලංගොඩ රෝහලට ඇතුළත් කර සිටියදී මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.



අදහස් (0)

සීදුවේදී අනියම් බිරිය ඝාතනය කළ සැකකරු අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 335 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 209 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1002 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site