IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


සාදය මාරයි : මිතුරා හමාරයි

සාදයකින් පසු දෙල්කඳදී මිතුරන් අතර ඇතිවූ ගැටුමකින් මිතුරකු පිහි ඇනුම් කා මිය ගිය බව පොලිසිය පවසයි. ඔහු තණකොළ කපන්නෙකි.

 DSC07124[1] DSC07131[1] DSC07077[1] DSC07118[1] DSC07072[1]



අදහස් (0)

සාදය මාරයි : මිතුරා හමාරයි

සම්පත් Monday, 07 September 2015 06:48 AM

සිංහල මිනිස්සු අතේ සල්ලි නැත්තේ සුරාපානය නිසා. (නි)

:       0       0

යෝනක Monday, 07 September 2015 07:52 AM

දැන් ඉතින් සාද පවත්වන්නත් බයයි (නි)

:       0       0

රෙජි-සිඩ්නි Monday, 07 September 2015 12:30 AM

කනවා ,බොනවා, විනෝද වෙනවා. අන්තිමට ගහ බැනගෙන මරාගන්නවා. මේ විදිහටද අපෙ රටේ සාද පවත්වන්නේ? (නි)

:       0       0

සචිත් Monday, 07 September 2015 01:24 AM

සුරාපානයේ වරද නෙමෙයි මෙතන තියෙන්නේ පානය කරන්න හරියට දන්නේ නැති එකේ වරද! මම අවුරුදු හැටක් තිස්සේ සුරාපානය කරනවා. එහෙත් මම මිනීමරලාවත් කිසිම අපරාධයක් කරලාවත් නැහැ. රැවුල කපන්න තියෙන දැලි පිහියෙන් මිනිස්සු බෙලි කපාගන්නවා නම් දැලිපිහියට බැනලා වැඩක් නැහැනේ! (නි)

:       0       0

ධම්ම Sunday, 06 September 2015 09:32 AM

මේ මිනිසුන්ගේ සාදය යනු සුරා පානයයි. සුරාව මිනිසා යක්ෂයා කරයි. (බ)

:       0       0

දුමින්ද Monday, 07 September 2015 05:06 AM

මතට දිගුවක්-දිවියට තිතක් (ම)

:       0       0

අබරන් Monday, 07 September 2015 05:54 AM

සචිත් , සුරාපානය වරදක් නොවේද ? සුරාපානය නිසා සමාජයේ කුඩාම පවුල් සංස්ථාවේ සිට මුළු මහත් සමාජයටම සිදු වන්නේ විශාල අපරාධයක් බව ඔබ නොදැන සිටීම සමාජයේ අවාසනාවකි .මිනී මැරුමක් යනු සුරාව නිසා සිදුවන එක අපරාදයක් පමණි. ඔයා පරෙස්සමෙන් රැවුල කපාගන්න. (බ)

:       0       0

ටියුඩර් Sunday, 06 September 2015 02:06 PM

බලන්න. අපරාදෙනේ අහිංසක වටිනා ජීවිතයක් (නි)

:       0       0

රොහාන් Sunday, 06 September 2015 02:06 PM

ලංකාවේ අය බොන්න ගත්තහම කිසි චාරයක් නැහැ (නි)

:       0       0

සුලෝචන Monday, 07 September 2015 06:45 AM

සුරාපානය යනු ලංකාවේ සිංහලයන්ගේ දේශීය පානයයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 303 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 201 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 999 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site