(ෂේන් සෙනෙවිරත්න)
වත්තේගම , පල්ලේගුණ්නෑපාන ප්‍රදේශයේ හෝටලයක් තුළ තරුණ තරුණියන්ගේ සහභාගිත්වයෙන් පැවති සතිඅන්ත සාදයක් අතරතුර රෝගී වූ තරුණියක සහ තරුණයෙකු මහනුවර ජාතික රෝහලට ඇතුලත් කොට ඇති බව පොලිසිය කියයි.
එම තරුණිය සහ තරුණයා අද (17) අලුයම් කාලයේ මහනුවර ජාතික රෝහලට ඇතුළත් කොට ඇත්තේ ශ්වසනාබාධයක් හේතුවෙන් බව පවසන පොලිසිය දැනට නේවාසිකව ප්‍රතිකාර ලබන තරුණිය 23 හැවිරිදි වියේත් තරුණයා 25 හැවිරිදි අයකු බවද පොලිසිය කියයි.
වත්තේගම පොලීසියෙන් මේ සම්බන්ධයෙන් කළවිමසීමකදී එහි ප්‍රකාශකයකු පවසා සිටියේ ඔවුන් ගත් යම් පානයක් විස වී ඇති බවට සැක කරන බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් වත්තේගම පොලිසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කොට ඇති අතර ඔවුන්ගේ රෝගී තත්වය බරපතලතල නොවන බව රෝහල් ප්‍රකාශකයෙකු පැවසීය.
කොළඹ මහ නගර සභාවේ පුරපති සහ නියෝජ්‍ය පුරපති තේරීම සඳහා ඡන්ද විමසීම ලබන මස 2 වැනිදා පැවැත්වීමට නියමිතය.
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (14) දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර
හපුතලේ රන්ජැල්ලාව ප්‍රදේශය හරහා අද රාත්‍රී හමා ගිය දැඩි සුළං තත්ත්වයක් හේතුවෙන් එම ප්‍රදේශයේ නිවාස විස්සකට අධික සංඛ්‍යාවකට හානි සිදුවී ඇති බවද හරිත
රැකියාවක නියුතුවන වයසේ සිටින මෙරට කාන්තාවන් ලක්ෂ 65 කට වැඩි පිරිසක් ආර්ථික වශයෙන් අක්‍රීය බවත් ඔවුන්ගෙන් මෙරට ආර්ථිකයට ලැබෙන දායකත්වය අවම බවත් ජන හා ස
වෙන්නප්පුව වෙල්ලමන්කරේ මුහුදේ අද සවස දිය නෑමට ගිය හය දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මුහුදේ ගසා ගෙන ගොස් ඇති බවත් එයින් දෙදෙනකු බේරා ගත්තද අතුරුදහන් වු සිව
වෙසක් පොහොය නිමිත්තෙන් මහරගම තරුණ සේවා සභාවේදී අද (13) උදෑසන හතේ සිට දවස පුරා අලුත් තාලේ දන්සැලක් පැවැත්විණි.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
සාදයකදී රෝගී වු තරුණයෙක්-තරුණියක් රෝහලට
Kamal Koyrala Monday, 17 February 2025 03:39 PM
මෙයට පෙරත් මෙවැනි සිදුවිම් තිබුණා... මේ සාද සුහද හමු මත්ද්‍රව්‍ය වාරණය සඳහා කරන දේවල්