
(අංජුල මහික වීරරත්න)
2025 රාජ්‍ය වෙසක් මහෝත්සවය වෙනුවෙන් සිද්ධස්ථාන දෙකක් පූජා භූමි ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.
කොත්මලේ මලියදේව පුරාණ රජමහා විහාරය සහ කුරුණෑගල ශ්‍රී විෂ්ණු දේවාලය මෙලෙස පූජාභූමි ලෙස ප්‍රකාශයට පත් කෙරිණි.
ඊට අදාළ සන්නස්පත්‍ර පිළිගැන්වීම නුවරඑළිය ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන විහාරස්ථානයේදී රාජ්‍ය වෙසක් සැමරුම් උත්සවයේදී ජනාධිපති අනුර දිසානායක මහතා අතින් සිදුවිය.
2025 නොවැම්බර් මස 04
693
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2360
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1732
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සිද්ධස්ථාන දෙකක් පූජා භූමි කරයි
sanjeeva Monday, 12 May 2025 12:13 PM
සියලු ප්‍රශ්ණ විසඳුනි.