IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


සද්ධාමංගල ඉතිහාසයට එක් වෙයි

හිටපු පුරා විද්‍යා කොමසාරිස්වරයකු වන ආචාර්ය සද්ධා මංගල කරුණාරත්න අභාවප්‍රාප්ත විය. පුරා විද්‍යාව පිළිබදව පරිණත දැනුමක් හිමි කැර ගෙන සිටි ඔහු දෙවැනි එලිසෙබත් රැජීන ශ්‍රී ලංකාවට පැමිණි අවස්තාවේ පුරා විද්‍යා තොරතුරු ඇයට විස්තර කැර දිමට පැවරුණේද ආචාර්ය කරුණාරත්නටය.

 විශ්‍රාම  ගැනීමෙන් පසුව ලේක්හවුස් අයතනයේ අනුරාධපුර ප්‍රාදේශිය කර්තෘ වශයෙන් ඔහු සේවය කළේය.



අදහස් (0)

සද්ධාමංගල ඉතිහාසයට එක් වෙයි

හේරත් Wednesday, 07 August 2013 08:45 AM

මහදුරුතුමන්ට අජරාමර නිවන් සුව. (නි)

:       0       0

බි සෙනෙවි Tuesday, 06 August 2013 02:12 PM

එතුමා වයසට ගියත් තරුණයෙක් වගේ හිටියේ. රටට ඉමහත් සේවයක් කළා එතුමාට නිවන්සුව පතමු.

:       0       0

දුමින්ද Wednesday, 07 August 2013 01:33 PM

ආදර්ශමත් ලංකා පුත්‍රයෙක්,ඔබට නිවන් සුව. (නි)

:       0       0

ධම්ම Tuesday, 06 August 2013 02:49 PM

එතුමාට නිවන් සැප ලැබේවා! (නි)

:       0       0

ශශීමාල් Tuesday, 06 August 2013 03:07 PM

නිවන් සුව පතමි. (නි)

:       0       0

ජයතිස්ස Wednesday, 07 August 2013 02:09 PM

පියාණනි, ඔබට නිවන් සුව ලැබේවා! (නි)

:       0       0

සමන් කුමර උඩුකුඹුරගේ Wednesday, 07 August 2013 10:39 AM

නිවන් සුව ලැබේවා! (ස)

:       0       0

චින්තක Tuesday, 06 August 2013 04:19 PM

එතුමාට නිවන් සුව ලැබේවා! (නි)

:       0       0

උපාලි Tuesday, 06 August 2013 04:23 PM

මහාචාර්ය පරණවිතාන ශුරීන් ළඟට අපට විශාල සේවයක් කළ ඔබතුමන් ලංකා ඉතිහාසයේ සදහටම රැඳෙනු ඇති. ඔබතුමන්ට නිවන් සුව පතමි. (නි)

:       0       0

මිනිපෙ Tuesday, 06 August 2013 11:08 PM

මිනිසුන්ට තමාට ඉතාම ප්‍රියජනක රැකියාවක් කරන්න ලැබෙන්නේ ඉතාමත් කලාතුරකිනි.ඔබතුමාට ඒ පින තිබුණා.බැලූ බැලූ අත මල් වතු,පාට පාට කුරුල්ලන්ගෙන් පිරි ලෝකයක ඉපදේවා. (නි)

:       0       0

වන්නි Tuesday, 06 August 2013 04:40 PM

වටිනා මනුස්සයෙක්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 540 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 272 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site