වෙලේ සුදාගේ ඔත්තුවක් මත පකිස්තානයේදී අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයේ සිටින මත්කුඩු ජාවාරම්කරුවකු වූ මොහොමඩ් සිද්ධික් අද කොළඹ මහාධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර නඩු විභාගය නොවැම්බර් 13 වැනිදාට කල් තැබිණි.
ඔහු කුරුවිට බන්ධනාගාරයේ සිට අද මහාධිකරණයට රැගෙන එනු ලැබීය.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා සිද්ධික් යළි නොවැම්බර් 13 තෙක් රිමාන්ඩ් කිරීමට නියෝග කළේය.
මත්කුඩු ජාවාරමෙන් උපයාගත් මුදල් නීත්‍යානුකූල මුදල් බව හුවාදැක්වීමේ අරමුණින් උන්ඩියල් ක්‍රමයෙන් එම මුදල් ඩුබායි වෙත රැගෙන යාම පැවරී තිබූ අබූබුක්කර් සාජහාන් නම් දෙවැනි සැකකරුවෙක්ද රහස් පොලිසිය අත්අඩංගුවට ගැනීමට සමත්වූ අතර ඔහු මේ වන සිට සිටිනුයේ ඇප මත නිදහස් කරය.
මොහොමඩ් සිද්ධික් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනුයේ ත්‍රස්ත මර්දන පණත,අන්තරායදායක ඖෂධ පණත හා අනීත්‍යානුකූලව උපයාගත් මුදල් යොදාගෙන ගනුදෙනු කිරීම් වැළැක්වීමේ පණත යන පණත් ප්‍රකාරවය.
2025 දෙසැම්බර් මස 18
470
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
252
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1046
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සිද්ධික් නඩු විභාගය කල් යයි
කමල් Saturday, 31 October 2015 01:36 AM
මේ නඩුව ඉක්මණින් අසා දඩුවම් දෙන්න (නි)
ලක්සිරි Friday, 30 October 2015 01:29 PM
කරන කලට පව් මිහිරිය මි සේ විඳින කලට දුක් දැඩිවෙයි ගිනිසේ (හේ)
නිලානි Friday, 30 October 2015 04:41 PM
ලක්සිරි සමඟ මමත් එකඟයි (නි)