පබසරා මධුෂානි කියන්නේ මේ දවස්වල පුංචි තිරය තුළ නිරන්තරයෙන් දකින්න ලැබෙන චරිතයක් කිව්වොත් වරදක් නෑ. ඒ ඇය මේ දිනවල විකාශනය වන ටෙලිනාට්‍ය කිහිපයකම දක්නට ලැබෙන නිසයි. ඇගේ රංගන දිවියේ තොරතුරු අප සමග බෙදා ගත්තේ මෙසේය.
මේ දවස්වල "බව චක්‍ර" කියලා ටෙලිනාට්‍යයක් විකාශනය වෙනවා. ඒකේ "සුද්දි" කියන චරිතය නිසා ගොඩක් ජනප්‍රිය වෙලා තියෙනවා. ඊට අමතරව "සුජාතා" ටෙලිනාට්‍යය විකාශනය වෙනවා. තව "මෝසම් සුළං" කියලා ටෙලි නාට්‍යයක් විකාශනය වෙනවා. ඒ වගේ තවත් නාට්‍ය කිහිපයක් මේ දවස්වල විකාශනය වෙනවා. මම දැනට මියුසික් වීඩියෝ හතරකට තමයි දායක වෙලා තියෙන්නේ. වැඩිය ඒ සඳහා කාලය යොමු කරන්න බැරිවෙලා තියෙන්නේ. ටෙලිනාට්‍යයත් සමග කාර්යය බහුලත්වය වැඩිවෙන නිසයි. ඒ වගේම තමයි චිත්‍රපට ගැන කිව්වොත් තාම එක චිත්‍රපටයක් සඳහාම දායකත්වය ලබාදීලා නැහැ. මට කතා කරලා තියෙනවා. ඉදිරියේදී ඒ සඳහා දායකත්වය දෙන්න බලාපොරොත්තු වෙනවා.”
ඩිලාන් ක්‍රිෂාන්ත / ඡායාරූප - පබසරා මධුෂානිගේ Facebook ගිණුමෙන්
2025 දෙසැම්බර් මස 18
665
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
321
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1110
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
'සුද්දි' නිසා බොහෝ දෙනා දන්නවා