හිටපු හමුදාපති සරත් ෆොන්සේකා හිරෙන් නිදහස් කැර ගැනීමට අලූත්කඬේට රැස්වූ උද්ඝෝෂකයෝ ෆොන්සේකා සිරකර සිටින වැලිකඩ දක්වා ගොස් උද්ඝෝෂණයක් කළහ. සුදුකොඩි නඩුවේ ඇපෑල මැයි මාසයට කල් දැමීමෙන් පසුව ඔහු නව ලෝක රෝහලට රැගෙන යෑමට නියමිතව සිටි නමුත් එහි ගෙන නොගිය බවට ලැබුණු ආරංචියක් මත ඔවුහු එහි ගියහ. තමන් එහි ගොස් මිනිත්තු පහකින් පමණ ෆොන්සේකා රෝහලට රැගෙන ගිය බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ටිරාන් අලස් මහතා කීවේය.
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
සුදුකොඩි ඇපෑල කල්යයි
දුමින්ද Wednesday, 08 February 2012 02:50 PM
කරුණට කරන සැලකිලි දැක්කම මේවා මොනවද?
ශාන් - සෞදි අරාබි Wednesday, 08 February 2012 03:43 PM
ෆොන්සේකා හිරෙන් නිදහස් කැර ගැනීමට කීයමිත් යූඑන්පී, ජේවීපී තමන්ගෙ උවමනවන් කැර ගැනීමට උද්ඝෝෂණ කරන නිසා හිටපු හමුදාපති සරත් ෆොන්සේකා තව තවත් අසරණ කරන එක පමණය වේන්න
ක්‍රිෂාන් විතාන Wednesday, 08 February 2012 09:34 PM
මේ රණවිරුවට කරන දේට ස්වභාවධර්මයෙන් දඩුවම් දෙනවා..