2025 නොවැම්බර් මස 04
470
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2219
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1668
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සිත් සේ කැලේ කපා අදියි
එස් ගංගොඩ Monday, 12 September 2011 02:33 PM
වැටත් නියරත් ගොයම් කානම් කාට කියන්නද මේ දුක .. ප්‍රථමයෙන් බලධාරීන්ට ඳඬුවම් දෙමු
නිශාන්ත Monday, 12 September 2011 02:55 PM
අනේ දෙවියනේ අපේ රටට වෙලා තයෙන දේ මේවා කවදා ඉවර වේවිද අපේ ළමයි කාවුරුන් විශ්වාස කරන්නද
එම් ඒ වාස් Monday, 12 September 2011 12:29 PM
අපේ රටේ හැමදාම ඇහෙන දෙයක් තමයි මේ ගස් කැපීම ..බලධාරීන්ගේ උදව් මේ වෙනුවෙන් ලැබෙන නිසාත් ඳඬුවම් නැති නිසාත් මේවා සුළභ වී තිබෙනවා
ජනක අලහප්පෙරුම Monday, 12 September 2011 12:34 PM
රටේ නීතිය නැතිව වගෙයි. වගකිවයුතු අය කටයුතු නොකරනවානම් රට කාන්තාරයක් වෙලා ආසියාවේ ආශ්චර්ර්‍ය ඉක්මනටම පනේවි දීඝවාපිය පැත්තෙත් මේ වගේ වැඩ වෙනවා.
රමිල ආසිරි Monday, 12 September 2011 01:07 PM
මේ හැම දෙයටම අදාළ නිලධාරීන් වග කිවයුතුයි
රන් Monday, 12 September 2011 01:20 PM
අපේ රටේ වටිනා ගස් ටික කපල විනාශ කරල දාන එක නවත්වන්න නම් හොඳම දේ දුටු තැන වෙඩි තැබීම හෝ රජ කාලෙ දඬුවම් දීම විතරයි.