සෞඛ්‍ය ඇමැති දොස්තර රාජිත සේනාරත්න මහතා අද සති කිහිපයකට පසු කැබිනට් රැස්වීමට සහභාගී විය.
සෙසු ඇමැතිවරු ඔහු සාදරයෙන් පිළිගනු ලැබූහ.
සිංගප්පූරුවේ දී හදවත් සැත්කමක් සිදු කිරීමෙන් පසු ඇමැතිවරයා සති කිහිපයක් එහි ප්‍රතිකාර ලබා පසුගියදා ලංකාවට පැමිණියේය.
2025 දෙසැම්බර් මස 18
686
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
328
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1116
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සති කිහිපයකට පසු සෞඛ්‍ය ඇමැති කැබිනට් රැස්වීමට
සුමිත් වික්‍රමසිංහ Thursday, 31 March 2016 07:25 AM
දැන්වත් කෑගහන්නේ නැතිව ඉන්න.(ම)
මහෝමි Wednesday, 30 March 2016 01:34 PM
ප්‍රභාකරන් සමගද කැබිනට් රැස්වීම තිබිල තිබෙන්නෙ (බ)
වින්සන්ට් Wednesday, 30 March 2016 01:45 PM
අපිටත් සිංගප්පුරුවේ යන්නේ නැතිව පන බේරා ගන්න පහසු ක්‍රමයක් ගැන අදම සළකා බලනු මැනවි.(අ)
සැම්සන් Wednesday, 30 March 2016 02:08 PM
අයියෝ මැරෙන්න තිබ්බේ (අ)
නිම්මි Wednesday, 30 March 2016 02:54 PM
මම නම් ප්‍රර්ථනා කළේ මේ නමවත් ආපහු අහන්න නොලැබේවා කියලයි. අපි අවාසනාවන්තයි.(අ)
දුමින්ද Thursday, 31 March 2016 04:50 AM
තල් අත්ත අවට බොරළු (බ)
ශානක Thursday, 31 March 2016 06:18 AM
එතුමාට හදවත් සැත්කම කරන්න ලංකාව විශ්වාස නැති ගානයි. කමක් නෑ ඉතින් අපටත් පින් සිද්ධ වෙනවා ජනතාවගේ සල්ලි වලින්නේ ඔය ඔක්කොම කරන්න ඇත්තේ. වෙනසක අරුමය (බ)
යොහාන් Wednesday, 30 March 2016 12:23 PM
අනේ වාසනාවන්! නැවතත් ජනතා සේවයට... (නි)