කොළඹ වෝක්ෂෝල් වීදීයේ සතොස මුලස්ථානයේ ගින්න සම්බන්ධයෙන් එහි ආරක්ෂක කැමරා රූප රාමු භාර නොදුන්නේ ඇයිදැයි හේතු දැක්වීම සදහා සතොස සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දුට වරෙන්තු නිකුත් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා නියෝග කළේය.
මෙම කැමරා රූප රාමු ලබාදෙන ලෙස අධිකරණය මීට පෙර සතොසට දන්වා තිබුණත් සතොස එය ඉටු නොකළ බව පොලීසිය අධිකරණයට දැන්වීය
2025 දෙසැම්බර් මස 18
600
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
294
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සතොස සභාපතිට වරෙන්තු
ගුණේ Monday, 07 October 2013 02:30 PM
අනිවාර්යෙන් සම්බන්ධතාවයක් ඇති. (ස)
දර්ශන් Monday, 07 October 2013 03:02 PM
කාගේ හයිය අරන්ද මෙයා?මහජන දේපල කොල්ල කන්න ලජ්ජා නැද්ද? (ස)
ලුම්බිණි Monday, 07 October 2013 03:03 PM
නිකුත් කල වරෙන්තු අනුව මේ අය අත්අඩංගුවට ගන්නත් ඕන. නැත්නම් වරෙන්තු විතරයි. (ස)
චමත් ඉතාලිය Monday, 07 October 2013 04:35 PM
අය්යෝ ..හිතන්න බැරිද කැමරා දුන්නොත් හොරා අහුවෙනවනේ .... (ස)
ද සිල්වා Monday, 07 October 2013 05:39 PM
පොඩි මිනිහෙක් අධිකරණ නියෝග නොතකා හිටියනම් මෙලහකට පොලිසියෙන් අල්ලලා දෙකක් දීල අධිකරණයට ඉදිරිපත් කරලා ඉවරයි. පොලිසිය වැනි වැනි ඉන්නේ මොහු බලවතෙක් නිසාද ? .(නදී)
සත්‍යයා Tuesday, 08 October 2013 05:18 AM
දුක් විඳින ජනතාවට මොවුන් ලොක්කෝ විය යුතු නැහැ. මේ වගේ අය සොක්කන් සේ සළකා සක්වල ගලේ ගැහුවත් කමක් නැහැ (නි)
පෙත්තා Monday, 07 October 2013 08:19 PM
සතොසේ සභාපතිට වරෙන්තු - දුකසේ උසාවි යමු...ගිනි තපිමු...හොරි කසමු....(නදී)
පෙරේරා Monday, 07 October 2013 08:33 PM
සභාපති ඉතින් අරයගේ මස්සිනානේ. .(නදී)
උපාලි Monday, 07 October 2013 12:47 PM
ඔන්න ඔහොම ආයතන ප්‍රධානීන්ට වගකීම පවරනවා නම් ඒ ගොල්ල වග බලා ගන්නවා තමන්ගේ ආයතන හරියට පාලනය කරන්න. දැන් පහල ශ්‍රේණිවල නිලධාරීන් පිස්සු වැඩ කලාට ප්‍රධානීන් අහක බලාගෙන ඉන්න එකනේ කරන්නේ. (ස)
චමත් Monday, 07 October 2013 01:07 PM
ආපහු දෙකක් නැහැ, ටොන් ගානක් අතුරුදන් වෙලා ඇති. (ස)
ධම්ම Monday, 07 October 2013 02:23 PM
අධිකරණයේ ඉල්ලීමක් නො සලකා ඉන්න මේ සභාපති මොන තරම් බල පුළුවන්කාරයෙක් වෙන්න ඕනද? (ස)