
(යොහාන් භාසුර)
ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ඇති ”සත්‍ය සෙවීමේ කොමිසම පනත් කෙටුම්පත” හෙවත් ”ශ්‍රී ලංකාවේ සත්‍යය, සමගිය සහ ප්‍රතිසන්ධානය සඳහා වන කොමිෂන් සභාව පනත් කෙටුම්පත” වහා හකුළා ගන්නා ලෙසට ආණ්ඩුවට බල කරමින් සර්වජන බලය දේශපාලන එකමුතුව පාර්ලිමේන්තු වටරවුම අසලදී අද (21) විරෝධතාවක් පැවැත්වීය.
මෙම විරෝධතාවට සර්වජන බලය විධායක සභිකයන් වන ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ, යුතුකම සංවාද කවය ජාතික සංවිධානයේ සභාපති ගෙවිඳු කුමාරතුංග, ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක ජයන්ත සමරවීර යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇතුළු සර්වජන බලය නියෝජනය කරන දේශපාලන පක්ෂ සහ ජාතික සංවිධානවල ක්‍රියාකාරීහු පිරිසක් එක්ව සිටියහ.

2025 දෙසැම්බර් මස 18
625
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
302
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1102
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘සත්‍ය සෙවීමේ කොමිසම පනත’ වහා හකුළා ගනු
රංබොඩ Wednesday, 21 August 2024 04:22 PM
රනිල් ලොක්කා බලේට ආව හැමදාම මේ ප්‍රශ්න පැන නගිනවා. ඒ මනුස්සයාව තියාගන්න බටහිරයන් උදව් කරන්නේ ඒකයි. ජනතා කැමැත්ත ඇත්ව බලය ගත්ත නම් මොනව කරයිද ?
Chandula Wednesday, 21 August 2024 04:58 PM
සත්‍ය දැනගැනීමට ඇති අයිතිය පාගා දමන්ට, පාගා දමන්ට අසත්‍යය රජ වෙනවා. ඉතින් ඇයි මහතුනේ මේ නරිවාදම්..? සත්‍යය එපාද?
සමන් විමල් Wednesday, 21 August 2024 05:28 PM
විශ්‍රාමික එකමුතු කට්ටිය සද්දෙ වහලා වහල්ලු වෙලා...
Prabha Thursday, 22 August 2024 12:33 AM
පටන්ගමු 83 කළු ජූලියේ ඉඳලා. සිලින්ඩර් සීයා දන්නවා හරියටම විස්තරේ